ඇලහා කුර්දිෂ් සරණාගතයෙක් අවුරුදු 6 ක දැරියකගේ කාලයේ සිට. ඇය වඩාත් අකමැති තුර්කි ජනයාට(දේශපාලන හේතු නිසා). (ඇය සිතා සිටින්නේ ඇය 100% කුර්දිෂ් කියා).
ඇය ඇතුළු පිරිසකගේ ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කරනවා. ප්‍රතිඵලය ඇය විශ්මයට පත් කරනවා. ඇයගේ ඩී එන් ඒ වලින් 79% ඉරාණ+තුර්කි+ යුදෙව්. එපමණක් නොවෙයි. ඒ පර්යේෂණයට සහභාගී වූ 67 දෙනා අතර සිටි එක් අයෙකු මෙයින් පෙර වසර 150 ත් 225ත් අතර ජීවත් වූ ඇගේ ආදි මවගෙන් හෝ පියාගෙන් පැවත එන්නෙක් !
From Fb : Galkande Dhammananda