You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඉන්දියාවේ ඉන්න මේ ළමයව මතක ඇති. පහුගිය කාලේ එළකිරි එකෙත් දාලා තිබුනා.අවුරුදු 8 වෙන මේ ළමයගේ බඩ තුළින් නෙරා ඇවිල්ල තිබුන අවයව ශල්‍යයකර්මයකින් ඉවත් කරලා.