ඔන්න මම අද The Fate of the Furious බලන්න ගියා එක්සෙල් වර්ල්ඩ් එකේ.
1.ටිකට් එක 470 VIP එක (එක විතරයි තියෙන්නේ)
2.ෆිල්ම් හෝල් එක පොඩියි (එකත් කමක් නැ )
3. 3D ග්ලාසස් පරණයි .මට හම්බුන එක සැහෙන්න හිරිලා .
4. A/C හොදටම මදි
5.Canteen එකේ තියෙන්නේCool drinks ටිපිටිප් වගේ දේවල්
6.වාඩිවෙන පුටු වල ඇදී කැඩිලා
7. Screen ටිකක් එලිය මදි කියලා හිතුන

ගිහින් තියන අයට අදහස් දාන්න පුළුවන්
Last edited: