ඔන්න මම ඊයෙ fate of fast and furiousබලන්න එක්සෙල් වර්ල්ඩ් ෆිල්ම් හෝල් එකට ගියා.
1. ටිකට් එක 470 ( VIPකියලා දෙන්නේ)
2.සීට් වල අත තියන ඇදි කැඩිලා
3.SCREEN එක පොඩ්ඩක් එලිය මදියි වගේ දැනුනා
4.දුන්න 3D ග්ලාස් හොදට හීරීලා
5. එකම හොදකට තිබ්බේ සීට් තියෙන්න පඩි පෙල වගේ ටිකක් උසින්.එක නිසා ඉස්සරහ උස කෙනෙක් වාඩි උනත් ෆිල්ම් එක කරදරයක් නැතුව බලන්න පුලුවන්.
6 සවුන්ඩ් කොලිටි එක ටිකක් මදි වගේ හිතුනා.
උබලගේ අදහසුත් දාපල්ලා බලන්න.