The Fighters Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: දැන් ඉස්සර වගේ නෙවෙයි බන්, නම ගම කියලයි සටන් කරන්නෙ :lol:

    නීති රීති වලට අනුව සටන් කරනවා නේ...
    හොදයි හොදයි...
    දැං කාටද උඹ ගහන්ඩ යන්නේ ?? :confused::confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම යනවා අඩොව්.... නිදි මතයි...
    ඔක්කොටම බිහිසුනු රාත්තිරියක් වේවා...
    බායි !!
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම යනවා අඩොව්.... නිදි මතයි...
    ඔක්කොටම බිහිසුනු රාත්තිරියක් වේවා...
    බායි !!

    suba rathiriyak wewa

    නීති රීති වලට අනුව සටන් කරනවා නේ...
    හොදයි හොදයි...
    දැං කාටද උඹ ගහන්ඩ යන්නේ ?? :confused::confused:

    :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මං බලාන උන්නා එකොලහක් ලැබෙයි කියා..
    අමතක වීලාද මන්දා තාම නෑනෙ කෝ ඔයා...
    :confused::confused:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මල්ලි !!! ගහනවා කුඩු වෙන්න....
    අර Jolly-roger කියන එකා වරෙන් එලියට..
    :growl::growl:
    එදා වෙච්ච දේ ආයෙත් වෙන්න තියන්න එපා හරිද ඩෝ :growl:
    (දැන් ඉතින් අහපල්ලා එදා මොකද උනේ කියලා:rolleyes:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදා වෙච්ච දේ ආයෙත් වෙන්න තියන්න එපා හරිද ඩෝ :growl:
    (දැන් ඉතින් අහපල්ලා එදා මොකද උනේ කියලා:rolleyes:)

    එදා රෑ ගුවන් තොටුපලේදී උ
    වෙන්වී ගියේ සිතකින් නොවේ... :yes::yes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ට්‍රොජා කොහොමද?
    emoticon-00111-blush.gif
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    එදා වෙච්ච දේ ආයෙත් වෙන්න තියන්න එපා හරිද ඩෝ :growl:
    (දැන් ඉතින් අහපල්ලා එදා මොකද උනේ කියලා:rolleyes:)

    පල පල තෝ යවනවා මාරි කන්න...
    ගොන් රෙජ්රයා...

    :rolleyes::rolleyes: