රොන් යන එකෙහි වැඩකට නම් නැත ගන්ට
එම නිසාම මම මැලි වෙමි පවසන්න
හැරී පෝටරේ බලලා විඳගන්න
අම්මලා සුවෙන් සිටීවි එතකොට ඔන්න
ක්‍රිකට් මැචුත් තිබ්බානෙ බැලීමටා
බබා ගියේ එහි රූපය ගැනීමටා
එළකිරියට එය නම් කර දැමීමටා
අයිතිකාරයා අවලු හුටා පටා![]()
රොන් ගැන විමසුමෙන් කිසි ථල නැති වේ නම්..
අම්මලා නිදුක් නීරෝගිව පසු වේනම්..
හැරී පොටර් බලලා ෆන් ඇති වේනම්...
එය අමතක කර දැමුමට මා සූදානම්.....
බැලුවා බැලුවා කුසලානය අහිමි උන....
අවසන් වටේ කප් එක ගිලිහී වැටුන....
ඡායා රූප සටහන් තිස්සෙම ගැනුන...
කොපිකලෙ ඇයිද කියලා දැන් පවසන්න..
අයිතිකාරයා කොපියව මැරුවාද ?
බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් උ තිබ්බාද ?
පිරිමි කමද අහෝසිකර දැම්මාද...
එම් එස් කියනු මැන උ ජීවත් වේද ??










)