The Finance එකෙත් සීන් එකක් යනවද මොකක්හරි?
මගේ යාලුවෙක්ගෙ අම්මගෙ ඔපරේශන් එකකට සල්ලි ඕන වෙලා උගේ The Finance එකේ දාපු FD එකක් ගන්න ගියාම සල්ලි නොදී වාත කරල. EAP සීන් එකට පස්සෙ දාල තියෙන FD එකපාරටම ගන්න බෑලු. ඒකට උන්ගෙ බෝඩ් එකට රික්වෙස්ට් එකක් යවන්න ඕනිලු. ඒකෙ ඇපෲවල් නැතිනම් සල්ලි දෙන්නෙ නෑලු. ඒට පස්සෙ ඌට දුක්ගැනවිල්ල කියල බෝඩ් එකට රෙක්වෙස්ට් එකක් කරන්නය කිව්වලු. ඒකත් බෝඩ් එකට දාල ඇපෲවල් අරව මේවා එන්න සතියක් දෙකෙක් උනත් යාවි කිව්වලු. වෙනද එහෙම නෑනෙ බං. දවස් දෙක තුනින් සල්ලි ගත්තෑකිනෙ.පස්සෙ අරූ එතන බැනල කෑ කෝ ගහල,ඩෙඟා නටල, විකාරයක් කරලා. අම්මට ඔපරේශන් එක කරගන්න බැරි වුනොත් නඩු දානව, මීඩියා ගේනවා, දන්න කියන ඔක්කොටම කියනවා වගේ අනං මනං කියල. පස්සෙ පහුවදා ඌට සල්ලි දීලා. උගේ ලක්ෂ 8-10 විතර තමා තිබිල තියෙන්නෙ. ඒකත් ගන්න ගියාම මෙහෙම කරල නම් ඔය මිලියන ගානක එකක් තිබ්බ නම් කොහොම කරයිද?
උඹල දන්න කාටවත් එහෙම එකක් වෙලා තියෙනවද?