The Flash (2014) Season 01

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Flash Time travel කරා නේ කලින් episode එක මරු..

    Ow bro pattama episode 1ka:yes:Final 1ke wenna thiyenne oka thamai.But Cisco ta nam paw wade:(

    Cisco මැරෙන්නේ නැහැ බන්, Irisව කිස් කරන සීන් එක වෙන්නෙත් නැහැ.. btw මටනම් Reverse Flash (Eobard Thawne) තමා පට්ට, උගේ කිට් එකත් සිරා..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ජින්තුවා;18077787 said:
    Cisco මැරෙන්නේ නැහැ බන්, Irisව කිස් කරන සීන් එක වෙන්නෙත් නැහැ.. btw මටනම් Reverse Flash (Eobard Thawne) තමා පට්ට, උගේ කිට් එකත් සිරා..
    He he...matanam Barry Allen thamai:love:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Barry Allen ge mom Norra Allen marapu 1ke revenge 1kath gannath one neh
    11.gif
    :cool:

    Kohomath pahugiya tike telecast wechcha TV series walin The Flash thamai matanam godakma asa hithune bro:love:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    Barry Allen ge mom Norra Allen marapu 1ke revenge 1kath gannath one neh
    11.gif
    :cool:

    Kohomath pahugiya tike telecast wechcha TV series walin The Flash thamai matanam godakma asa hithune bro:love:

    ow ow aniwa flash revenge eka nam gannawamai :cool:

    ah ow matath e wage thamai interesting wadi me tike flash epi's tika nam..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Arrow marune bn.
    flash mata setwenne ne.

    comics වල green arrow කියන්නෙ funny character එකක්, tv show එකේ arrow පුකේ ඇරලා වගේ කොයි වෙලෙත් මල පැනපු ගමන්මයි. :lol:

    Atom (Ray Palmer) නම් එල හැබැයි ඉතින් ඒක වෙනම series එකකින් තමා බලන්න වෙන්නෙ. :(
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    last epi nam full supiri :cool:
    speed eka onawata wada speed wadi wunoth kaale apassata yanawa wageine ehema wenna one anith ekath (harison wells) awilla aye uge time ekata yanna katta kanne..

    and anith eka dr wells thamai flash ge anagathe

    Dr. Wells කියන්නේ Eobard Thawne, 25 වෙනි ශතවර්ශේ ඉඳන් කාලය හරහා ආපු කෙනෙක් Barry Allen ගෙන් පළිගන්න. හේතුව නම් හරිටම දන්නේ නෑ..හැබැයි ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. දෙවෙනි සීසන් එකේ තව ෆ්ලෑෂ් කෙනෙක් එනවා කියල ආරංචියක් තියෙනවා.. බොහෝ දුරට Welly West වෙන්න පුළුවන්. මොකද දැනට Barry යාලු වෙලා ඉන්නේ Welly West කියන 2 වෙනි ෆ්ලෂ්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක. හරිනම් Barry බඳින්න ඕනි Iris West ව. හැබැයි දැනට එයා. එඩී ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ. කොහොම හරි කතාව නම් ලස්සනට ගලපාගෙන යනවා..! පට්ටයි..ලබන සතියේ කොටස බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ..!
     
    • Like
    Reactions: agdrig

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    හීන් පුතා;18078249 said:

    Dr. Wells කියන්නේ Eobard Thawne, 25 වෙනි ශතවර්ශේ ඉඳන් කාලය හරහා ආපු කෙනෙක් Barry Allen ගෙන් පළිගන්න. හේතුව නම් හරිටම දන්නේ නෑ..හැබැයි ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. දෙවෙනි සීසන් එකේ තව ෆ්ලෑෂ් කෙනෙක් එනවා කියල ආරංචියක් තියෙනවා.. බොහෝ දුරට Welly West වෙන්න පුළුවන්. මොකද දැනට Barry යාලු වෙලා ඉන්නේ Welly West කියන 2 වෙනි ෆ්ලෂ්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක. හරිනම් Barry බඳින්න ඕනි Iris West ව. හැබැයි දැනට එයා. එඩී ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ. කොහොම හරි කතාව නම් ලස්සනට ගලපාගෙන යනවා..! පට්ටයි..ලබන සතියේ කොටස බලනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ..!

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,288
    22,768
    113
    Cisco මැරෙන්නෙ නෑ බන්. බොහෝ වෙලාවට ඌ vibe වෙයි.Harrison Wels කියන්නෙ එඩීගෙ මුනුබුරාගෙ මුනුබුරෙක්ද කොහෙද බන්.
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර