The Flash (2014) Season 1 Official Thread

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    me dan masa 2 kata withara kalin awa episode ekamada?

    ඔව් මචන් ඊලග මාසේ ඉදන් තමා ෆුල් සීරියස් එක එන්න පටන් ගන්නේ.එතකොට සතියෙන් සතිය update කරන්නම් අලුත් එපිසිඩ්ස් දාලා
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    :shocked: Flash tv series ekak awillada bung??? ela ela... news ekata thanks macho :D +

    තාම පටන් ගත්තේ නැහැ. ඔක්තෝබර් 7 වෙනිදාට තමා පටන් ගන්න තියෙන්නේ හරි නම්. ඒත් කලින් 1st episode එක leak වුනා මචන්.ඒක download කරගන්න link දැම්මා මචන්. අනිත්වත් ඊලග මාසේ ආවම දාන්නම් සතියෙන් සතිය.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    තාම පටන් ගත්තේ නැහැ. ඔක්තෝබර් 7 වෙනිදාට තමා පටන් ගන්න තියෙන්නේ හරි නම්. ඒත් කලින් 1st episode එක leak වුනා මචන්.ඒක download කරගන්න link දැම්මා මචන්. අනිත්වත් ඊලග මාසේ ආවම දාන්නම් සතියෙන් සතිය.

    එල එල download කරල බලන්න ඕනෙ... ඔහොම යං... :D ඉස්සර පරන සීරීස් එක බැලුවෙ පැල් බැඳගෙන...