Walkin Dead Season 1 පරිගණක ක්‍රීඩාව

Nov 14, 2017
292
54
0
Walkin Dead Season 1 පරිගණක ක්‍රීඩාව

A6R5elt.jpg


හොදයි ඉතින් පොඩි වැඩ වගයක් නිසා පෝස්ට් එකක්වත් දාගන්න විදිහක් තිබ්බේ නෑ මේ දවස් වල
ඉතින් ගොඩක් අය දන්නා සුපිරි tv series එක නාට්‍යමය විදිහට ගලාගෙන යන
ක්‍රීඩාවක් තමයි මේක ඉතින් සෙල්ලම් කරපු අය දන්නවා කොහොමද රගේ කියල
steam එකෙත් 10/10ක්ම ඇරගෙන තියෙනවනේ
ඉතින් ඔයාලට මේ ක්‍රීඩාව ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්
මේකත් පොඩි වැඩක්


Go There