The Flash (2023) – Official Trailer (DC ෆෑන්ස්, මේක නම් සුපිරි නේ )

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    E80857F3-BD27-4523-BFFB-93D892A7E350.jpeg

    Muwa tharam set wenne naha :no:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කලින් Teaser Trailer එක දැකලා නම් film එක ගැන තිබුණ ආසාව අඩුවුණා. ඒත් මේක නම් හොඳයි. film එකත් කලින් හිතුවට වඩා හොඳට තියෙවි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    Mata nam muuwa wadak na ban. First season eka witharai hoda. CW eka kaawa flash ge story eka 😞
    Apo bn eke flash nowuna ekek kauda kiyapanko.
    අයිරිස් ගෑනිත් හීල්ස් දාගෙන දිව්වා

    View attachment 197101
    Muwa tharam set wenne naha :no:
    මූ සුපිරි නලුවා.

    writers ල Tv Show එක කෑවා
    ------ Post added on Feb 13, 2023 at 10:11 AM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,218
    113
    Gotham City
    මට පෙන්නෙ ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් මල්ට්වර්ස් මැඩ්නස් සහ ස්පයිඩර් මෑන් නො වෙ හොම් එකට ගේමට හදපු එකක් වගෙ.
    මයිකල් කෙටන් ඉන්නවා පරණ බැට්මෑන් විදියට .
     
    • Wow
    Reactions: Draco Malfoy

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    මට පෙන්නෙ ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් මල්ට්වර්ස් මැඩ්නස් සහ ස්පයිඩර් මෑන් නො වෙ හොම් එකට ගේමට හදපු එකක් වගෙ.
    මයිකල් කෙටන් ඉන්නවා පරණ බැට්මෑන් විදියට .
    Flashpoint story is older than those bullshit movies bn