Future Barry Allen
බොහෝ දුරට.![]()
මම නම් නෙමෙයි
episode 18 එකේ barry අහනව Abra Kadabra ගෙන savitar කියන්නෙ කව්ද කියල, කව්ද කියල නොකිව්වත් ඌ කියනව “I know he was the first speedster.” කියල.
DC comics වල විදිහට earth 1 එකේ 1st speedster Barry Allen. ඒක නිසා ගොඩක් දුරට savitar කියන්නෙ future flash වෙන්න පුළුවන්.
![]()
..Future Barry Allen කියලා තමයි මටත් හිතෙන්නේ..
අද එක තාම දවුන්ලොද්ඩ් කරන ගමන්
HR wenna barida?
ethakota iris maranne?
oh ...
මුලින් පචයක් ගැහුවේ මචන්ලා...ඇත්තටම Savitar කියන්නේ Ronnie

කළු කුහරයක් තුලට රොනී යනවා දැක්කනේ 1 season එකේ අන්තිමේ කතාව..රොනී යන්නේ අතීතෙට.....එහෙදි තමා ඔය කිට් එක ලැබෙන්නේ...අර ගල් ගෙඩියෙන් speed පවර් එක ලැබෙනවා දුවන්න..ඒ නිසා තමා Savitar පලවෙනි Speedster වෙන්නේ ( God of Speed)
ආයිමත් කෙට්ලින් හොයන එද්දී තමා බැරියා යන්නේ අම්මව බේර ගන්න...ඒ නිසා speed force එකෙන් නිකුත් වෙන තරංග වලට අහු වෙලා රොනී speed force එකේ හිරවෙනවා..speed force එකේදී දකින්නේ තමන්ගේ ලොකුම දුක...(කෙට්ලින් මැරෙන එක)
එක දැක දැක රොනී අවුරුදු ගානක් ඉන්නවා හිර වෙලා..ඒ නිසයි බැරි (මගෙන්
) පලි ගන්න ඕන වෙන්නේ..ඒ නිසයි පළිගන්න Iris මරන්නේ... 
Killer forest warm කරන්න පුළුවන් රෝනිට විතරයි..ඒ නිසයි ඔය ෆොටෝ එකේ තැනදී කෙලින්ම Killer forest එකග වෙන්නේ Savitar ට..
දැන් බනින්න එපා ඉස්සරහට වෙන දේ කිව්වා කියලා..








