The Forest Man කාන්තාරයක් වනාන්තරයක් කල මිනිසා
Jadav Payeng ජිවත් වන්නේ ලෝකයේ විශාලතම ගංගා දූපතක් වන ඉන්දියාවේ මජුලි ප්‍රදේශයේ.
මජුලි පාංශු ඛාදනය නිසා විශාල වශයෙන් තර්ජනයට ලක්ව තිබුණ ප්රදේශයකි. ගහක් කොලක් දකින්නට නොලැබුන එම ප්‍රදේශය දිස් වුයේ කාන්තාරයක් ලෙසය.
1979 එවකට 16 හැවිරිදි වියේ පසුවූ Jadav Payeng මජුලි බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කළේය.
ගලා ගිය ගංවතුරෙන් පසු අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය සර්පයින් විශාල සංඛ්‍යාවක් මේ ප්‍රදේශයෙන් ඔහුට හමුවුනා.
එතැන් පටන් ඔහු එම ප්‍රදේශයේ ගස් සිටුවීම ආරම්භ කළේය.
පසුගිය 39 වසර පුරා සෑම දිනකම ඔහු එය කරමින් සිටීනව.
සෑම දිනකම වෙහෙස නොබලා වැඩ කිරීමෙන් ඔහු හෙක්ටයාර 550ක පමණ ප්‍රදේශයක ශාක සිටුවීමට කටයුතු කළේය. (නිව් යෝර්ක් නගරයේ පිහිටි Central Park එකට වඩා විශාලයි -හෙක්ටයාර් 340).
මේ වන විට එය බොහෝ සතුන් සඳහා නිවහනක් වී තිබෙනවා.
මුවන්, බෙංගාලා කොටින් සහ ඉන්දියානු රයිනෝසර්ස් ඇතුළුව..
අලි ඇතුන් 100 කට වැඩි සංඛ්‍යාවක් පවා සෑම වසරකම නිතිපතා මෙහි සංචාරය කරනවා.
මේ මිනිසාගේ ධෛර්ය ශක්තියෙන් තර්ජනයට ලක්ව තිබු බිම් ප්‍රදේශයක් අද වන විට අලංකාර වනාන්තරයක් බවට පත්වෙලා තියෙනවා..
Jadav Payeng සිදුකල මෙහෙවර වෙනුවෙන් ඉන්දීය රජයෙන් ඔහුට කිහිප වරක්ම ගෞරව සම්මාන පිරිනමලා තියෙනවා.
------------------------------------------------------------------------------------
ලංකාවේ මිනිස්සු නම් කරන්නේ වනාන්තර විනාශ කරනේ එකනේ...
තමන්ගේ ගෙදර ඉඩ තියෙන විදියට ගහක් පැළයක් හිටවන්න අමතක කරන්න එපා...
කවදාහරි ප්‍රයෝජනවත් වෙයි..