The Forest Man කාන්තාරයක් වනාන්තරයක් කල මිනිසා

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
The Forest Man කාන්තාරයක් වනාන්තරයක් කල මිනිසා

Jadav Payeng ජිවත් වන්නේ ලෝකයේ විශාලතම ගංගා දූපතක් වන ඉන්දියාවේ මජුලි ප්‍රදේශයේ.

p1zTiZp.jpg


මජුලි පාංශු ඛාදනය නිසා විශාල වශයෙන් තර්ජනයට ලක්ව තිබුණ ප්‍රදේශයකි. ගහක් කොලක් දකින්නට නොලැබුන එම ප්‍රදේශය දිස් වුයේ කාන්තාරයක් ලෙසය.

fgGqsPG.jpg


s2vXaAG.jpg


1979 එවකට 16 හැවිරිදි වියේ පසුවූ Jadav Payeng මජුලි බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කළේය.

6iqGY6F.jpg


ගලා ගිය ගංවතුරෙන් පසු අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය සර්පයින් විශාල සංඛ්යාවක් මේ ප්‍රදේශයෙන් ඔහුට හමුවුනා.

yuCP5Wv.jpg


එතැන් පටන් ඔහු එම ප්‍රදේශයේ ගස් සිටුවීම ආරම්භ කළේය.

2LRSt5n.jpg


පසුගිය 39 වසර පුරා සෑම දිනකම ඔහු එය කරමින් සිටීනව.

oaReEHy.jpg


සෑම දිනකම වෙහෙස නොබලා වැඩ කිරීමෙන් ඔහු හෙක්ටයාර 550ක පමණ ප්‍රදේශයක ශාක සිටුවීමට කටයුතු කළේය. (නිව් යෝර්ක් නගරයේ පිහිටි Central Park එකට වඩා විශාලයි -හෙක්ටයාර් 340).

DdJ43SZ.jpg


මේ වන විට එය බොහෝ සතුන් සඳහා නිවහනක් වී තිබෙනවා.

0n6dWIb.jpg


මුවන්, බෙංගාලා කොටින් සහ ඉන්දියානු රයිනෝසර්ස් ඇතුළුව..

MLildPQ


අලි ඇතුන් 100 කට වැඩි සංඛ්යාවක් පවා සෑම වසරකම නිතිපතා මෙහි සංචාරය කරනවා.

d8z0zZn.jpg


මේ මිනිසාගේ ධෛර්ය ශක්තියෙන් තර්ජනයට ලක්ව තිබු බිම් ප්‍රදේශයක් අද වන විට අලංකාර වනාන්තරයක් බවට පත්වෙලා තියෙනවා..
Jadav Payeng සිදුකල මෙහෙවර වෙනුවෙන් ඉන්දීය රජයෙන් ඔහුට කිහිප වරක්ම ගෞරව සම්මාන පිරිනමලා තියෙනවා.

1DjL5zK.jpg


phUme7P.jpg


Y6GoFYr.jpg


------------------------------------------------------------------------------------

ලංකාවේ මිනිස්සු නම් කරන්නේ වනාන්තර විනාශ කරනේ එකනේ...:baffled: තමන්ගේ ගෙදර ඉඩ තියෙන විදියට ගහක් පැළයක් හිටවන්න අමතක කරන්න එපා...:yes: කවදාහරි ප්‍රයෝජනවත් වෙයි..:love:

 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    බදුර්දින් වගේ එවුන් එහෙ නැද්ද බන් :rolleyes:
    ඔක්කොම කාලකණ්ණි ටික මෙහෙ විතරනෙ බන් ඉන්නෙ බලන් ගියාම :frown:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බදුර්ඩීන් වගේ වේසිගේ පුතාලට මෙහේ සම්මාන දෙන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    බදුර්දින් වගේ එවුන් එහෙ නැද්ද බන් :rolleyes:
    ඔක්කොම කාලකණ්ණි ටික මෙහෙ විතරනෙ බන් ඉන්නෙ බලන් ගියාම :frown:

    26.gif


    හික්... හිකිස්...
     
    • Like
    Reactions: X101