The Future According to Elon Musk

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    1507828341_future-according-to-elon-musk-infographic.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    කෝ ආතර් සී ක්ලාක් කිව්ව දේවල්වත් තව වුණාද...
    අපේ එවුන්ට කොටු පැන පැන, කකා බිබී, ධනය ගොඩ ගහගෙන ඉන්ඩ තිබුණොත් එතනින් එහාට දෙයක් ඕනෙ නෑ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Mu kiyana ewa Arthur C Clarke kiwwa ewata wadaa wenna puluwan ewa.

    Iskole kale 2001 potha kiyewwama pissu wage, e dawas walama theruna awrudu keepekin ochchra deyak wenna baha kiyala.

    Muge 2060 ewatath wadaa loke diyunu wela Arthur C Clarke 2001 pothe thiyanawa. :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Mu kiyana ewa Arthur C Clarke kiwwa ewata wadaa wenna puluwan ewa.

    Iskole kale 2001 potha kiyewwama pissu wage, e dawas walama theruna awrudu keepekin ochchra deyak wenna baha kiyala.

    Muge 2060 ewatath wadaa loke diyunu wela Arthur C Clarke 2001 pothe thiyanawa. :D

    කෘතිම බුද්ධියට ආත්මයක් (ක්ලේෂයන්) නෑනෙ..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    කෘතිම බුද්ධියට ආත්මයක් (ක්ලේෂයන්) නෑනෙ..

    Aathma case ekak nemei Ai eken apita wadaa hondata/fast decision gani, Ai walinma Ai technology thawa diyunu karai. Ethakota minissuta Ai wala control ekak nathi wei kiyalai baya thiyenne.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Aathma case ekak nemei Ai eken apita wadaa hondata/fast decision gani, Ai walinma Ai technology thawa diyunu karai. Ethakota minissuta Ai wala control ekak nathi wei kiyalai baya thiyenne.

    ඉතිං බං කෘතිම බුද්ධියට බය වෙන්නෙ ඒක නිකං තමන්ගෙ වුවමනාවන් සපුර ගන්ඩ අපිව මරණව වගේනෙ..
    මොකද්ද ඔය බය, මොනා කරයි කියලද බය :confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    කෘතිම බුද්ධියක් හදනව. හැබැයි අපිට වගේ හැඟීම් දැනීම් නෑ..

    අපි තමා එ්ක දිහා බලල ඒකට පුද්ගලයෙක් ආරෝපණය කරන්නෙ..

    ඇයි අපි ඕකට බය වෙන්නෙ ඉතිං :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    හැබැයි අපිට වඩා ඉක්මනින් තීරණ ගනීවි. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Aathma case ekak nemei Ai eken apita wadaa hondata/fast decision gani, Ai walinma Ai technology thawa diyunu karai. Ethakota minissuta Ai wala control ekak nathi wei kiyalai baya thiyenne.

    Ai වලින්ම Ai දියුණු කරයි :rolleyes:
    උඹ කියන විදියටනං ඒක නිකං ඔටෝ වෙන වැඩක් විතරයි. මිනිස්සු වගේ යම් අරමුණක් සාක්ෂාත් කරගන්ඩ නෙමේ..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කෘතිම බුද්ධියක් හදනව. හැබැයි අපිට වගේ හැඟීම් දැනීම් නෑ..

    අපි තමා එ්ක දිහා බලල ඒකට පුද්ගලයෙක් ආරෝපණය කරන්නෙ..

    ඇයි අපි ඕකට බය වෙන්නෙ ඉතිං :confused:

    Ai වලින්ම Ai දියුණු කරයි :rolleyes:
    උඹ කියන විදියටනං ඒක නිකං ඔටෝ වෙන වැඩක් විතරයි. මිනිස්සු වගේ යම් අරමුණක් සාක්ෂාත් කරගන්ඩ නෙමේ..

    AI develop wenawa kiyanne minissunta wage hithanna puluwan wela thaman kamathi aramunakata yanawa nawa kiyana eka thama.

    Robot la dan inne ape wada karanna unata Ai diyunu wela untath hithanna puluwan unama un hithanne un gana, ape wada karala dena eka gana nemei. Unuth hithanne unge kattiya wadi kara ganna, un me loke no1 jathiya wenna.

    Minissuth saththu ekka indala diyunu wenkota minissunge jathiya wadi una, saththu mara gena kalaa winasa karala minissuge ona epa kam kara gaththa.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Aathma case ekak nemei Ai eken apita wadaa hondata/fast decision gani, Ai walinma Ai technology thawa diyunu karai. Ethakota minissuta Ai wala control ekak nathi wei kiyalai baya thiyenne.

    ඔයා ආතර් සී ක්ලාක්ගෙ 2001 පොතේ මූවි එක බැලුවද? 2001 A space odessey directed by Stanley Kubric.පට්ට මූවි එක බ්‍රෝ ඒකනන්.ඒක 60ගනන්වල හැදුවට අපි අද යූස් කරන ටැබ් වල ඉඳල වීඩියෝ messenger වෙනකල් දේවල් ගැන පෙන්නල තියෙනව.තව අපිට AI walin කෙලවන හැටි ගැනත් පොඩි සීන් එකකින් පෙන්නල දීල තියෙනව.හැබැයි ඉතින් ටයිම්ලයින් එක තමයි ටික්ක අවුල් ඉතින්:yes::)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    Robot la dan inne ape wada karanna unata Ai diyunu wela untath hithanna puluwan unama un hithanne un gana, ape wada karala dena eka gana nemei. Unuth hithanne unge kattiya wadi kara ganna, un me loke no1 jathiya wenna.

    Minissuth saththu ekka indala diyunu wenkota minissunge jathiya wadi una, saththu mara gena kalaa winasa karala minissuge ona epa kam kara gaththa.

    :lol:

    ඉතිං බං ඒවට හැඟීම් දැනීම් නෑනෙ :angry: උඹ අන්තිමට එන්නෙත් මම කියපු ආත්ම කතාවටම තමා
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔයා ආතර් සී ක්ලාක්ගෙ 2001 පොතේ මූවි එක බැලුවද? 2001 A space odessey directed by Stanley Kubric.පට්ට මූවි එක බ්‍රෝ ඒකනන්.ඒක 60ගනන්වල හැදුවට අපි අද යූස් කරන ටැබ් වල ඉඳල වීඩියෝ messenger වෙනකල් දේවල් ගැන පෙන්නල තියෙනව.තව අපිට AI walin කෙලවන හැටි ගැනත් පොඩි සීන් එකකින් පෙන්නල දීල තියෙනව.හැබැයි ඉතින් ටයිම්ලයින් එක තමයි ටික්ක අවුල් ඉතින්:yes::)

    Oka une 60 ganan wala minissu handata giyane ithin okkoma hithuwa digatama space race eka thibila technology diyunu wei kiyala. Ekai hithuwe 2001 wenakota oya wage lokayak.

    Namuth aththta une soviet union eka watunata passe space race eka iwara una. Eeta passe american gov ekath space atha arala minissunge prashna wisadanna salli wiyadam kala.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    :lol:

    ඉතිං බං ඒවට හැඟීම් දැනීම් නෑනෙ :angry: උඹ අන්තිමට එන්නෙත් මම කියපු ආත්ම කතාවටම තමා

    Hangeem daneem thiyanawa, aathamayak naththe. Ekiyanne marila ena athame ipadenawa wage dewal.

    Umba okkoma patalawan inne. :rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :lol:

    ඉතිං බං ඒවට හැඟීම් දැනීම් නෑනෙ :angry: උඹ අන්තිමට එන්නෙත් මම කියපු ආත්ම කතාවටම තමා

    ow feelings na tamai ban:P:yes:.Evunata unta taniyema hitanna puluwan unama apita wadiya power ekak enawa unta:yes::).Ithin umba hitanawada un hemadaama apita wahalkan kara kara hitiyi kiyala:P.Unta aniwa one wenawa loke allanna loke palanaya karanna. Oya hangeem daneem nathi seen ekama tamai unge waasiyata hitinne mokada un tanikara yakada ithin unta apita wage weak points naa:shocked:.Ekiwwe pain and sorrow wage dewal fragilities naa unta etakota un loke inna supreme race eka wenawa:yes::)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ow feelings na tamai ban:P:yes:.Evunata unta taniyema hitanna puluwan unama apita wadiya power ekak enawa unta:yes::).Ithin umba hitanawada un hemadaama apita wahalkan kara kara hitiyi kiyala:P.Unta aniwa one wenawa loke allanna loke palanaya karanna. Oya hangeem daneem nathi seen ekama tamai unge waasiyata hitinne mokada un tanikara yakada ithin unta apita wage weak points naa:shocked:.Ekiwwe pain and sorrow wage dewal fragilities naa unta etakota un loke inna supreme race eka wenawa:yes::)

    කෘතිම බුද්ධියට වහල්කම තේරෙනවද :D
     
    Ai development ekath ekka hageema daneem thiyei machan, namuth un api gana hithanawa wadaa un unge jathiya gana hithai. Minissu thaman gana 10 parak hithala thama saththu gana hithanne. Ewage deyak wenne.