The Future According to Elon Musk

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Predcit karana eka diyunuwata adaala naha, predict karana eka saaththra kiyanawa wage wadak.
    Diyunu wenne market eke ona kama matha thama. Salli wiyadam karanna gov, company innawa nam, loka yudda wage dewal thiyanwa nam etc..

    Ai dan hitu kiyala diyunu wenne loke okkoma loku Tech company tika, Diyunu ratawala governments dan Ai develop karanna thama wiyadam karanne.

    Ow aniwa Vladmir Putin kiyala tiyenawa mama dakka issarahata world power eka wenne hondama AI technology eka tiyena country eka kiyala:P:yes:. Ithin aththane kathawa dan balapanko api mathematic problem ekakata solution ekak hoyanawata wadiya 1000gunayak wegayen computer ekata eka solve karanna puluwan:yes::).Ithin kawadahari supiri AI ekak hadunama uta environment eken ena okkoma information aragena apita wadiya 1000gunayak wegayen react karanna puluwan.Ithin apita karanna awrudu siya dahas ganan giyapu wada uu maasen deken karai:P:shocked::)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    විඥානයයි කෘතිම බුද්ධියයි කියන්නෙ දෙකක්.
    කෘතිම බුද්ධිය පිටට පේනේනෙ නිකං ඒකට විඥානයක් තියෙනව වගේ. ඔතනයි කට්ටිය වරද්දගත්තෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    AAEAAQAAAAAAAAiYAAAAJDMyZDZiMzFjLTY5NDMtNDY0Ny1iN2I4LWI2MGFmZWRjMDM0ZQ.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    මොන බොරුද බං මේව :D

    ලෝකෙ විනාස කරන්ඩ තීරණයක් ගනී. හැබැයි ඒ සැබෑ අරමුණකින් නෙමේ. සැබෑ අරමුණු (ජීවමාන අරමුණු) තියෙන්නෙ මිනිස්සුන්ට විතරයි. නිකං ඔටෝ ආපු තීරණයක් විතරයි.

    :rofl: Robo joke ekak karanne aru ahapu prashneta. Baya wenna epa

    Namuth unge kathawen balapan untath api wagema debate karanna, joke karanna, feelings thiyanawa.

    Jeewamana kiyana eka unge paththen baluwama unta unwa jeewamanai, apita apiwa jeewamanai. Aramuna kiyana ekath ewagema thama.

    Umbata thaama me concept eka therila naha ekai thiyana lokuma prashne. :D Umba thaama le mas nahara naththan feelings naha kiyana basic eke inne.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    consciousness ඒක තියෙන්නෙ මිනිස්සුන්ට විතරයි :lol:

    ඉස්සෙල්ල consciousness කියන්නෙ මොකක්ද කියල කියපල්ල බලන්ඩ

    උබ ඉස්සෙල්ලා English/Sinhala dictionary එකක් හොයාගෙන අර මන් කලින් දාපු wiki එක කියවලා වරෙන් එතකොට තොට තේරෙයි consciousness එක මොකද්ද කියලා.

    AI වල next step එක human consciousness එක artificially නිර්මාණය කරන එක තමයි. කරන්න ලේසි නෑහැ හැබැයි එකට ඕන foundation හදාගෙන යනවා. උබට ඕනේ නම් මම තව research papers හොයලා දෙන්නම් කියවන්න.

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    උබ ඉස්සෙල්ලා English/Sinhala dictionary එකක් හොයාගෙන අර මන් කලින් දාපු wiki එක කියවලා වරෙන් එතකොට තොට තේරෙයි consciousness එක මොකද්ද කියලා.

    AI වල next step එක human consciousness එක artificially නිර්මාණය කරන එක තමයි. කරන්න ලේසි නෑහැ හැබැයි එකට ඕන foundation හදාගෙන යනවා. උබට ඕනේ නම් මම තව research papers හොයලා දෙන්නම් කියවන්න.

    උඹල බටහිර විද්‍යාවෙ ගැතියො. උඹල හැමදේම දකින්නෙ භෞතිකව. මේ මුළු ලෝකෙම නිර්මාණය වෙලා තියෙන්නෙ විඥානයෙන්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මොන බොරුද බං මේව :D

    ලෝකෙ විනාස කරන්ඩ තීරණයක් ගනී. හැබැයි ඒ සැබෑ අරමුණකින් නෙමේ. සැබෑ අරමුණු (ජීවමාන අරමුණු) තියෙන්නෙ මිනිස්සුන්ට විතරයි. නිකං ඔටෝ ආපු තීරණයක් විතරයි.

    නෑ බන් නිකන්ම විනාස කරන්නෙ නෑ.උන්ටත් අපිට වගේම බල තන්හාව ඇතිවෙච්චි දවසට තමයි එහෙම වෙන්නෙ!!:yes::)
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    api meh system ekath ekka thadinma bandila inna nisa apita danenawa api minissu kiyala naththan apith nikan robola wage thamai.....

    a wage thama AI develop wela kalayak giyama ungema system ekak hadei ekedi un memmories ekka inna thiyena asawata api wagema feelings hadei.... eeta passe mona wage gattanayak athi weida kiyanna baa AI and humans athara....
     
    :yes::cool: