Finally an original concept that looks good!
Apple tv wala picture quality eka Netflix walata wada wadi wage neda ban.TFS
Watched and a very good movie
Anya Taylor-Joy ගෙ acting සිරා, ලඟදි ආපු ෆිල්ම් සේරම හොඳයි
ඕකි ඉන්න The Menu කියලා movie එකක් තියනවා ඒ තරං ප්‍රසිද්ද උනේ නැති, ඒකත් මරු
BTW මේකෙ උඩ ශෙයා කරලා තියන කොපිය ඒ තරං කොලිටි නැහැ ඒත් FHD ඒව ටොරන්ට් තියනවා
මට Apple TV subscription එකක් නැහැ,Apple tv wala picture quality eka Netflix walata wada wadi wage neda ban.