The Greendale - Watawala ....Special Offer

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔව් දෙනව තමයි. ඇයි තොට පාන් ද?

    ඉරිසියාව මචන්....ගණන් ගන්න එපා....මට සමහරු දාපු රේප් දැක්කම හිනා යනවා....ඒක ඒක මිනිස්සුන්ගේ මානසිකත්වය තමයි ඔය වගෙය් එලියට එන්නේ.....අපි අනුකම්පා කරන්න ඕනෙ....

    අපි හම්බු කරලා තැනකට ආවට රේප් කැපුවා කියල පාඩු වෙන්නේ නැහැනේ ....රේප් කන්නද??
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    නියම ප්ලේස් එකක්. විස්තර ටික සේව් කරගත්තා. දවසකට එන්නංකෝ නිවාඩුවට.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නියම ප්ලේස් එකක්. විස්තර ටික සේව් කරගත්තා. දවසකට එන්නංකෝ නිවාඩුවට.

    patta place ekak wage :)

    අනිවා මචන්.....ඒක පාරක් ගියොත් ආපහු එනවා....ඒක ගැරන්ටීඩ්
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    na mcn. net eken check kalama a dawaswalata bookings thibba nisa call kale na.

    aa eka misak......mama e dawas tika foreigners lata block karala thiyenne local kattiyata priority denna.....foreigners la e dawas wala enawata wadaa local ayata dena eka lesiy....suddo danne naha kada wahala,badu ganna amaarui kiyala avurudu dawas wala...

    ekayi seen eka....

    e wagey april wala okkoma weekend mama booking.com walai,agoda walai block karaa

    lankaawe kattiyata ganna puluwan