The Holy City of Mecca

sandun_kg

Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    rclzqs.jpg


    Some f*cking looser has given me - Reps ..... :lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොකද්ද බං ඔය මැද්දෙ තියෙන්නෙ පෙට්ටියක් වගෙ මොනවද ඕකෙ අතුලෙ තියෙන්නෙ? :eek::eek::baffled:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මොකද්ද බං ඔය මැද්දෙ තියෙන්නෙ පෙට්ටියක් වගෙ මොනවද ඕකෙ අතුලෙ තියෙන්නෙ? :eek::eek::baffled:
    මමත් ඕක කීප දෙනෙක්ගෙන්ම අහල තියෙනව.ඒත් උන් එකෙක්වත් හරියට උත්තරයක් දෙන්නේ නෑ.මම හිතන්නේ උන් දන්නෙත් නෑ වැන්දට ඇතුලේ මොකක්ද තියෙන්නේ කියල:D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොහොම වුනත් උන්ගෙ ආගමනේ.අපි ඒ අයිතියට ගෞරව කරමු:yes:
     

    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මමත් ඕක කීප දෙනෙක්ගෙන්ම අහල තියෙනව.ඒත් උන් එකෙක්වත් හරියට උත්තරයක් දෙන්නේ නෑ.මම හිතන්නේ උන් දන්නෙත් නෑ වැන්දට ඇතුලේ මොකක්ද තියෙන්නේ කියල:D

    මේක කලු පෙට්ටියක් නෙවෙයි. ඒක ඒබ්‍රහම් තුමා හදපු පල්ලිය.
    ඔතන ඔය කලුපාට පෙට්ටිය වගෙ තියෙන එක අතුලේ මිනිස්සු ගිහිල්ල ඉස්සර ප්‍රේකරා දැන්නම් සවුදි ආන්ඩුවෙන් ඒක නවත්තල තියෙන්නේ. එකදිගටම ඕකට ඉඩදුන්නොත් මිනිස්සු ඕක ඇතුලේ ප්‍රේ කරන එක ඉස්ලාම් ආගමේ දෙයක් කියලා කරන්න ගනීවි. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරය දැන් ලබෙන්න ඇති කියලා මම හිතනවා.
    ස්තූතියි.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේක කලු පෙට්ටියක් නෙවෙයි. ඒක ඒබ්‍රහම් තුමා හදපු පල්ලිය.
    ඔතන ඔය කලුපාට පෙට්ටිය වගෙ තියෙන එක අතුලේ මිනිස්සු ගිහිල්ල ඉස්සර ප්‍රේකරා දැන්නම් සවුදි ආන්ඩුවෙන් ඒක නවත්තල තියෙන්නේ. එකදිගටම ඕකට ඉඩදුන්නොත් මිනිස්සු ඕක ඇතුලේ ප්‍රේ කරන එක ඉස්ලාම් ආගමේ දෙයක් කියලා කරන්න ගනීවි. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරය දැන් ලබෙන්න ඇති කියලා මම හිතනවා.
    ස්තූතියි.

    ඒබ්‍රහම් කියන්නේ කවුද?ආධ්‍යාත්මික නායකයෙක්ද?එහෙම නැත්තන් මුස්ලිම් ආගමේ හැටියට දෙවි කෙනෙක්ද?
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ඒබ්‍රහම් කියන්නේ කවුද?ආධ්‍යාත්මික නායකයෙක්ද?එහෙම නැත්තන් මුස්ලිම් ආගමේ හැටියට දෙවි කෙනෙක්ද?

    Abraham is not a god! he is a prophet :)

    muslim agama ? muslim kiyanne islam agama pilipadina pudagalayata. muslim agama kiyala deyak me loke naha. habai Islam agama kiyala agamak nam thiyenawa.
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    thnx for d nice pics


    i saw one funny comment
    "y obama doesn't nuke pakistan"

    :lol::lol::lol::lol:

    aye me loke ratawal nuke karanna pakistane obamage budaleda?:growl:
    u hithagena athi obama pakistane nuke karala lankawa oluwa uda thiya ganeey kiyala
    hikz
     

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    thnx for d nice pics


    i saw one funny comment
    "y obama doesn't nuke pakistan"

    :lol::lol::lol::lol:

    aye me loke ratawal nuke karanna pakistane obamage budaleda?:growl:
    u hithagena athi obama pakistane nuke karala lankawa oluwa uda thiya ganeey kiyala
    hikz

    and bro when we are at war against ltte do you know most of fighter pilots are from pakistan..... and those multibarrel we used are from pakistan.... they helped us a lot