The Kingdom (2007) කල්මුනේ 2019

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේක 2007 ෆිල්ම් එකක්.. මම නං 2009/10 වගේ බැලුවේ.. පහුගිය ටිකේ රටේ සිද්ද වුනු දේවල් එකක් මේක මතක් වුනා.. අන්තිමට සීන් එකක් තියෙනව ඊයේ කල්මුනේ වුනා වගේ.. ඒ වගේ සිද්දි වලට කැමති අයට සුපිරියි.. පුලුවන්නම් හොයන් බලපල්ල පට්ට ෆිල්ම් එකක්..


    KingdomMoviePoster.jpg



     
    Last edited:

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Oscar® winners Jamie Foxx (Collateral) and Chris Cooper (Breach) and Golden Globe® winners Jennifer Garner (Daredevil) and Jason Bateman (Smokin’ Aces) ignite the screen in this high-intensity thriller about a team of elite FBI agents sent to Saudi Arabia to solve a brutal mass murder and find a killer before he strikes again. Out of their element and under heavy fire, the team must join forces with their Saudi counterparts. As these unlikely allies begin to unlock the secrets of the crime scene, the team is led into a heart-stopping, do-or-die confrontation. (copied from web)