බුද්ධ චරිතය පිලිබඳ විස්තරාත්මක වැඩසටහනක්. මෙමගින් ඔබට බුද්ධ චරිතය පිළිබද මනා වැටහීමක් ලබා ගත හැකිය. ඔබ කුමන ආගමක හෝ ජාතියක් උවත් කම් නැත. මෙය බැලිය යුතුම වැඩ සටහනක්. බෞද්ධ යනු ආගමක් නොවන බවත් එය ඉතාමත් ගැබුරු ධර්මයක් බව ඔබට වැටහේවි. මෙය ඉතාමත් නවීන විද්‍යාවට අනුකුල වූ ධර්මයක්.
පොඩ්ඩක් ඔය මුස්ලිම් සිංහල ප්‍රශ්න ඇද ගන්න අයත් මේක බලනවානම් ගොඩක් වටිනවා. මොකද ගොඩක් ඔය කෑගහන අය තුල බෞද්ධ දර්ශනය පිලිබඳ නිවැරිදි වැටහීමක් නොමැති නිසා .
A documentary film by BBC = Over 3,000 years ago, one man showed the world a way to enlightenment.
This BBC documentary covers the life of a young man named