Sorry if this is a repost
අත පය බොහොමයක් සමග ඉපදුනත් මුහුණු දෙකක් සමග ඉපදුනු කෙනෙකු පිලිබදව ඔබ අසා නැතිව ඇති.
19 වන සියවසේදී උපත ලැබූ එඩ්වර්ඩ් මොර්ද්රාක් උපත ලැබුවේ මුහුණු දෙකක් සමගය.ඔහුගේ අතිරේක මුහුණට කිසිම දිනෙක කතා කිරීමට හැකිවී නැති නමුත් එයට සිනා සිමටත් වැලපිමටත් හැකි වී ඇත.
එම මුහුණෙන් රාත්‍රියට බයංකාර ශබ්දයන් නිකුත් කරන බවත් වැලපෙන බවත් වෛද්‍යවරුන්ට පවසා ඇති එඩ්වර්ඩ් මේම මුහුණ ඔහුගෙන් ඉවත් කර දමන ලෙස වෛද්‍යවරුන් අබිමුවෙයි බැගපත් වී ඇත.
එනමුත් ඒ වනවිටත් මෙවැනි සැත්කම් සදහා දියුණු තාක්ෂණයක් නොතිබූ නිසාවෙන් වෛද්‍ය වරුන්ට ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වී ඇත.
අසම්පුර්ණ මිනිසෙකු ලෙස උපන් එඩ්වර්ඩ් අවරුදු 23 දී සිය දිවි නැතිකර ගත්තේ " මෙවැනි ජීවිතයකට වැඩ මරණය යහපත් යයි " තම දින පොතේ සටහන් කරමිනි.
අර F අකුරක් ගහපු එකෙන් ඉස්සුවේ