The Matrix

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ගූ 7යි බං
    ෆිල්ම් තුනම ඩවුන්ලෝඩ් කරං හිටියෙ
    දෙකක් බලල නිකං හිටිය. තුන්වෙනි එක ඩිලීට් කෙරුව

    මල ජරාවක්...

    @PHBhagya ඔබ හරි :yes:
    තේරුම් ගන්න ඒක උබේ වයස මදි 70ක් වගේ ගියාම හරි
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,991
    1
    12,344
    113
    අදාළ නෑ නේ
    the-matrix-759.jpg


    අනුරාධ හිතල තියෙන්නෙ වැස්සට තෙමෙනවට කෝට් ඇඳගත්ත සෙට් එකක් ගැන ෆිල්ම් එකක් කියලද කොහෙද :lol: :lol: :lol:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,432
    41,558
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ගූ 7යි බං
    ෆිල්ම් තුනම ඩවුන්ලෝඩ් කරං හිටියෙ
    දෙකක් බලල නිකං හිටිය. තුන්වෙනි එක ඩිලීට් කෙරුව

    මල ජරාවක්...

    @PHBhagya ඔබ හරි :yes:
    Umbata terenne ne Ponnayo- umbala kalui kethai anaathaine :P
    Oya teledrama ekak balala ate gahala nida ganin.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,217
    113
    the-matrix-759.jpg


    අනුරාධ හිතල තියෙන්නෙ වැස්සට තෙමෙනවට කෝට් ඇඳගත්ත සෙට් එකක් ගැන ෆිල්ම් එකක් කියලද කොහෙද :lol: :lol: :lol:
    නැත්නම් සන්ග්ලාස් බ්‍රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරන්න හදපු ප්‍රමෝෂනල් ෆිල්ම් එකක් කියල ද දන්නෙත් නෑ.:dull::baffled:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,083
    36,040
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගූ 7යි බං
    ෆිල්ම් තුනම ඩවුන්ලෝඩ් කරං හිටියෙ
    දෙකක් බලල නිකං හිටිය. තුන්වෙනි එක ඩිලීට් කෙරුව

    මල ජරාවක්...

    @PHBhagya ඔබ හරි :yes:

    mokadda ban ube taste eka ?
    hotuy poluy da kanne ?

    matrix kiyanne supiriyak sinhala sub dagena balapan ayyoooo
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,183
    4,439
    113
    හුගක් උන් මැට්රික්ස් පට්ට ෆිල්ම් එක කියන්නේ උන්ට තේරිලා නෙමේ බන් ..පට්ට ෆිල්ම් බලන සුපිරි පොරක් කියල පෙන්නන්න ඔය මගුලේ ඇති දෙයක් නැ සිම්පල් කන්සෙප්ට් එකක් කතාව හදන්න ඕනේ හින්ද වටේ කරකවල බොරුවට සංකීරණ කරලා තියෙන්නේ ..මම ඔයවගේ ඒවාට කියන්නේ overrated bullshit කියල නොලන් කාරගේ ඒවත් ඔහෝමම තමයි ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,217
    113
    Matrix - Great story, great & unique action set pieces, revolutionalized computer graphics technology

    Matrix Reloaded - Convoluted plot, Great action set pieces (better than the first one)

    Matrix revolutions - everything was a mixed bag (storyline, etc...), Less action. not bad but the average movie with some interesting ideas.