The Meme Thread - Part 3

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    76993878_136525244474159_5355400403624132608_n.jpg
     
    • Like
    Reactions: SuperX

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මැඩියෝ මේ සීන් එක මොකද්ද ?:nerd:

    ඔය මුලින්ම ඉන්නේ ලඟදි හිට් වෙච්චි ගායිකාවක්! අනිත් කෙල්ල මේ පාර විවාහක රූ රැජන කිරුල දිනපු ලංකාවේ කෙල්ල!!

    මේ දවස් ටිකේම බුකියේ ට්‍රෙන්ඩ් එක වෙලා හිටියේ මේ දෙන්නා.........:yes:

    අර තුන් වෙනියට ඉන්න "නංගි මල්ලි" කාරයගේ එන්ට්‍රියත් එක්කම අපේ එවුන්ට අර දෙන්නාම මතක නෑ!!!:lol::lol:
     
    Status
    Not open for further replies.