අම්බෝ එකකියවපල්ලා...
එක ගොවිපොළක් තිබ්බලු.. මේ ගොවිපොළේ කිකිළියො 25ක් හිටියලු..ඒත් හිටියෙ එක කුකුළයිලු..ඒ කුකුළත් නාකි කුකුළෙක්ලු..මේක නිසා මේ ගොවිපළේ අයිතිකාරය අළුත් කුකුළෙක් අරන් ආවලු ගොවිපොළට..
ඔන්න ඉතින් අළුත් කුකුළව දැම්මලු නාකි කුකුළයි කිකිළියො ටිකයි ඉන්න කූඩුව ඇතුලට..ඉට පස්සෙ නාකි කුකුළ ආවලු අර අළුත් කුකුළ ඉස්සරහට..ඇවිත් කුකුල් භාෂාවෙන් කිව්වලු,
"ඔයාව සාදරයෙන් පිළිගන්නව අපේ කූඩුවට..අපි දෙන්න කිකිළියො ටික බෙදාගමු එහෙනම්.."
"නෑ නෑ ඕනෙ නෑ..........................//
![]()

"නෑ නෑ ඕනෙ නෑ..ඔයාට දැන් හොඳටම වයසයි..මේ කිකිළියො ඔක්කොම ටික මගෙ විතරයි.."
"ඒත් මචන් මෙතන කිකිළියො 25ක් විතර ඉන්නවනෙ..මට එක කිකිළියෙක් වත් දියන්කො ප්ලීස්.."
"එහෙම බෑ..මුන් ඔක්කොම මගෙ.."
"හරි එහෙනම් අපි පොඩි තරඟයක් තියමු..මේ තරඟෙන් මන් දිනුවොත් මට මෙතනින් එක කිකිළියෙක් ඕනෙ..මන් පැරදුනොත් උඹ ඔක්කොම කිකිළියො ටික තියාගනින්.."
"හරි මන් එකඟයි..මොකක්ද තරඟෙ.."
"අපි දුවන තරඟයක් තියමු..අර ඈත පේන ලයිට් කණුව ගාවට මුලින්ම යන කෙනා තමා දිනුම්..හැබැයි මන් වයස නිසා මන් මීටර් දෙකක් විතර ඉස්සරහින් තමා දුවන්න පටන් ගන්නෙ.."
"හරි මන් එකඟයි..අපි හෙට උදේට තරඟෙ පටන් ගමු.."
ඔන්න ඉතින් පහුවදා උදේ තරඟෙ පටන් ගන්න ලෑස්ති උනාලු.. අළුත් කුකුළට මීටර් දෙකක් විතර ඉස්සරහින්ලු නාකි කුකුළ හිටියෙ..ඔන්න ඉතින් කිකිළියො ටික පටන් ගන්න සිග්නල් එක දුන්නලු..එතකොටම නාකි කුකුළයි අළුත් කුකුළයි දුවන්න පටන් ගත්තලු..
ඔන්න දැන් නාකි කුකුළ ළඟටම හෙන වේගෙන් අළුත් කුකුළ ආවලු..නාකි කුකුළව පහු කරන්න ඔන්න මෙන්න තියෙද්දි ගොවිපළේ අයිතිකාරය අළුත් කුකුළට තුවක්කුව අරගෙන වෙඩි තියල කිව්වලු,
"යකෝ මේ 15 වෙනි කුකුළ..මන් මේකට ගේන ගේන හැම කුකුළම කිකිලියො පස්සෙ යන්නෙ නැතුව නාකි කුකුළ පස්සෙන්නෙ යන්නෙ.. නොදකින් කොලුකාර කුකුල් හැත්ත.." කියලා
උපුටා ගැනීමක්...

මුන් වන්දනාවේ යන්නෙත් කුණුහරුප කියාගෙන![]()