The Meme Thread - Part 3

Status
Not open for further replies.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    52320337_2378859892344740_808959053001654272_n.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    King Of Pop , Michael Jackson ගේ Black Or White සින්දුව ඔයාලා ගොඩක් අය අහල ඇති බලල ඇති..ඒ සින්දුවේ MJ එක්ක දෙමළබරතනාට්‍යම් නර්තනයක් කරන කාන්තාවක් ඉන්නවා ඔයාලා දැකල ඇති.
    ඔයාලා හිතන්න ඇති ඒ ඉන්දියාවේ හෝ වෙනත් රටක කෙනෙක් කියලා.නෑ අපේ ලංකාවේ කාන්තාවක්.

    ඇයගේ නම යමුනා සංගරසිවම්.1991 දී Black Or White Music Video එක හදනකොට මයිකල් ඡැක්සන් තිබ්බ තිර පරීක්ෂණයට නොයෙක් රටවල්වලින් ඇවිල්ලා හිටපු 3000කට අධික පිරිසක් අතරින් තේරැනේ අපේ ලංකාවේ යමුනා සංගරසිවමුයි.

    ඇය පසුව ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රොචෙස්ටර්හි පාසලක සමාඡ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබද මහාචාරිනියක ලෙසද කටයුතු කර තිබෙනවා..


    https://www.facebook.com/watch/?v=756721874699996
     
    Status
    Not open for further replies.