

ඉන්දියාවටත් කටන්ට් එක දෙන්න ආපු ආණ්ඩුවක් නේද![]()


patta

හුටා ලයිට් ගියා..

https://www.facebook.com/watch/?v=362436137702371&t=2
සිරා වීඩියෝ එකක්ද නැත්තං ඇඩ් එකක්ද කියලා හිතා ගන්න බෑ..![]()
ඒවුනාට බුවා පොලිසීයේ එකාගේ බයික් එකේ එද්දී පොලිසියේ බුවා අරූගේ බයික් එකේ නැගලා පස්සෙන් පන්නගෙන එන විදිහ දැක්කාම බකස් ගාල හිනා යනවා..


