Therune na.![]()

It's about movie plots...
ටොම් හෑන්ක්ස් රඟපාපු චිත්රපට වල කතාවල් ඔතන තියෙන්නේ...![]()








ඔය හැම එකෙම ඒ මනුස්සයා එක්කෝ තනි වෙනවා, නැත්තන් ලොකු කරදරේක වැටෙනවා...ඒකයි
never travel with this guy කියල තියෙන්නේ...
Apollo 13
Cast away
Captain Phillips
Sully

Oya ekak wath balala na bn. Vacation ekata langa thibbe Kindle ekai phone ekai witharai.![]()



