THE MEME THREAD - PART 4

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    106016202_266693178084484_9022508961275095026_o.jpg
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අඩෝ මේ සීන් එක ඇත්තක් නම් බල්ලාට ඒ පිනම ඇති තිරිසන් ආත්මයෙන් මිදිලා දිව්‍ය ලෝකෙ යන්න.

    සිරාවටම බන්! හරි නම් නිදහස් චතුරස්‍රය උගෙ නමින් නම් කරලා අරමුදලකුත් ආරම්භ කරන්න ඕනි සතාව ජීවිත කාලෙ පුරාවටම ෆයිව්ස්ටාර් හොටෙල් එකක ජීවත් වෙන්න දෙන්න!!!
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,744
    113
    pic eka penne na bn mokak ganada oya katha karanne
    ඌ කියනවා උගේ බල්ලා හින්දා ඇති වෙච්ච ගින්නකින් උගේ අලුත් සිංදු 150ක් විතර විනාශ වුනාලු.