මගෙ දෙයියනේ....මම නැතිවෙලාවෙ මෙන්න හොරෙන්ම ඇවිත් නිර්මාණයකුත් දාල ගිහින්.
සතුටුයි අයියේ....අයේමත් පරණ අය හැමෝම එනවා......
අපූරු නිර්මාණයක් අයියේ. .......\
මේකට කලින් අනික දැම්මෙ. ඒත් ඔයා එනකොට ඒක අනිත් පිටුවට ගිහින්. ස්තූතියි මිනූ.
(Lankawata avith kata nokara giyata mama tarahai)
තනිය සැපයිනම් නොතනිය දුකකි සකී...
නොතනියෙන් ඉන්න අයටත් තනියෙන් ඉන්න අයටත් එයින් මිදුනම ඒක දරාගන්න බැරිවෙනවා...ඒත් පුරුදු වුණාම නොතනියත් තනිකමත් සැපතක්...
ලස්සන නිර්මාණයක් අයියේ....ගොඩක් සතුටුයි කාලෙකට පස්සෙ අයියගෙ නිර්මාණයක් දකින්න ලැබීම ගැන.....
දිගටම නිර්මාණ කරන්නට අයියට ධෛර්යය හා සුභ පැතුම්...
ස්තූතියි නගා ඔයාට.රොන් අයියා ගොඩක් ලස්සනට කියල තියෙනව කියන්න ඕන ටික.
ගොඩක් සතුටුයි යාළුවා...
මිනු නංගි කියපු එක ඇත්ත. පරණ අය එන්න පටන් අරන්... ඉස්සර හිටපු ඒ ඔක්කොමත් ආවොත් මේක කොච්චර ලස්සන වෙයිද...![]()
සමාවෙන්න නිතර නොආවටස්තූතියි යාලුවා...සමාවෙන්න නිතර නොආවට


ek nisa thanikama godak aduwei kiyala viswasa karanwa..subapatum saho!!!shk man hituwa moon kiyana film eke sinhala sub kiyala
