.ediriya suba wenna ona...

රොන් අයියා ගොඩක් ලස්සනට කියල තියෙනව කියන්න ඕන ටික.
ගොඩක් සතුටුයි යාළුවා...
මිනු නංගි කියපු එක ඇත්ත. පරණ අය එන්න පටන් අරන්... ඉස්සර හිටපු ඒ ඔක්කොමත් ආවොත් මේක කොච්චර ලස්සන වෙයිද...![]()
ඔව් අනිවාර්යයෙන්ම...
ඇත්තටම නුවන් අයියා...
බලන්න දැන් මොනතරමක් එළිය වැටිලද ?
රොන් අයියා, දුල් අක්කි, නිශා අක්කියා, තුසිත් අයිය කට්ටියම ආයෙමත් ලියනවා....
තව ඉන්නව කට්ටිය........පියුම් අක්කියා, කාව්යා අක්කියා, සුරේෂ් අයියා, ගංගි අක්කියා.....ඒ හැමෝම එන්න ඕනෙ....නේද ?
ඒ හැමෝම එන්න ඕනෙ... 






ooooooooo godak duka hithena wadan tikaka......
hebeyi ohoma inna epa hemadatama........ediriya suba wenna ona...
Mulinma thank you ayyie kaiviyak dammata..... dewani eka meka godaak lassani. mama hithanne naa thanikamata lol wenna oone kiyala....![]()

කාලෙකින් සහෝදරයාගේ නිර්මානයක් කරලියට ආවේ..ඉතින් හරි සතුටුයි ඒක දැක්කම...
කවදත් වගේ හිත පසාරු කරගෙන යන ඊයම් බරුවක් වගේ විරහවකින් නිර්මානය සරසල....
කියවගෙන යනකොට හිතට ගොඩක් දැනුනා....
අපුරූ පදවැල් ටික...මේවා කියවන්න හා රස විඳින්න පහුගිය කාලය තුලම ඔබ අපට ඉඩ ප්‍රස්ථා ලබා නොදීම මං දකින්නේ අපේ අවාසනාවක් විදිහට..
සබඳ...ඉතින් දැන්වත් නිතර හමුවෙමු ...හමුවී හිනැහෙමු...
it's a very touching poem ..clearly presents the loneliness and despair to the viewers in rather a cheering up way..at least i thought so..good luck.

Hapoi oya sade heti ohoma tamai ban..hada payana eka matath hena case wedak..maru kawiya ban
