The most dangerous and most unsafe bike ever.

AnuradhaRa

Well-known member
  • ජෙට් එන්ජිමකයි, රොකට් එන්ජිමකයි වෙනස...

    ජෙට් එන්ජිමක දහනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්නෙ පිටත වායු ගෝලයෙන්මයි
    නමුත් රොකට් එන්ජිමක ඔක්සිජන් වෙනම අරං යනව, ඒ නිසා වායු ගෝලයෙන් පිටත අභ්‍යවකාශයේ වුණත් රොකට් එන්ජිම වැඩ

    අනිත් වෙනස තමා ජෙට් එන්ජිමක දෙපැත්තෙ විවර දෙකක් තියෙනව, වායුව ඇතුලට ගන්ඩයි, පිටට විදින්ඩයි දෙකක්
    රොකට් එන්ජිමක දහන වායුව පිටතට යන විවරය විතරයි තියෙන්නෙ..
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ජෙට් එන්ජිමකයි, රොකට් එන්ජිමකයි වෙනස...

    ela