Tharindu Chat said:Yeap.....THe Body looked quite fresh...........Also there z some speculation that both he and his son were questioned by Army and then both of them were killed while looking @ each other...........Look @ his eyes.........Both ofhis eyes looking reli scared 4 something.............
Anywy doesnt matter how he was killed...................THis is party time...........Enjoy Urself without still thinkng abt this A** Hole.........

dinuwije said:Guys don't u think that the circumstances which lead to the body being "discovered" all of a sudden are a bit suspicious??
If he was with pottu & susei wen their ambulance was blown up,where are the burns marks & most importantly where's susei & pottu??
The body doen't look like one which was dead for 2 whole days at all but more like 3-4 hours maximum..
The single gun shot injury appears to have been made at point blank range judging by the size of the entry wound & the exit wound..
so feel free to comment here..

thulithasajeewa said:හරි... ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා.
ප්රභාකරන් මැරුණේ ගිලන් රථයට එල්ල කරපු ප්රහාරයෙන් නම් මළසිරුර හොයාගනිද්දි පැය 24කට වඩා ගතවෙලා. මිනිහෙක් මැරිලා පැය 24ක් ගියාට පස්සෙ මිණිය කළු පාට වෙනවලු. ඒත් මේ මිණිය කළු පාට වෙලා නෑ. (හැබැයි මම දන්නෙ නෑ බල්ලෙක් මැරිල පැය 24කට පස්සෙ කළු වෙන්නෙ නැද්ද කියල. කරපු වැඩ වල හැටියට මූ මිනිහෙක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි). සිරුර දරදඬු වෙලත් නෑ.
ඒ වගේම මැරිල පැය ගාණක් යනකම් සිරුරේ අනෙක් ක්රියාවලීන් සිද්ධ වෙනවලු. රැවුල, නියපොතු වැවෙනවලු. (උදාහරණයක් විදියට ඌරු මස් ශුද්ධ කරල ඉවුවට පස්සෙත් ලොම් තියෙනවා) මූගේ රැවුල ඒ වෙලාවෙ කපපු එකක් වගේ.
මිණිය හොයාගත්තෙ වතුරෙ තිබිලලු. වතුරෙ මිණියක් තිබුණම ඉදිමෙණවා. මේක ඉදිමිලත් නෑ.
ඉතින් මේවයින් නිගමනය වෙන්නෙ මොකක්ද??
සමහර විට ප්රභාව පණපිටින් අල්ලගෙන පස්සෙ මරන්න ඇති. ඔයා හිතනවද අපේ වීරෝධාර හමුදාවට පණපිටින් මූව අහුඋණොත් සැප දුක අහ අහ ඉඳියි කියල.
මූට උරුම වෙන්න තිබුණෙ වේදනාත්මක මරණයක්. ඉතිං අපේ කොල්ලො ඒ දේ හරියටම කරල ඇති. අන්තිමට ඔළුවට තියල බලන්න ඇති මූට මොළයක් කියල එකක් ගෑවිලාවත් තිබුණද කියල. අපිටම පේනවනේ ඌට මොළයක් තිබුණද කියල.......
nj542 said:u sure abt tht....???
as i've heard SL do have DNA testing....
may b not to the extreme limits of the western world...
and it was 4 years ago...for those tsunami baby incident...
thulithasajeewa said:හරි... ඔයා කියන එකේ ඇත්තක් තියෙනවා.
ප්රභාකරන් මැරුණේ ගිලන් රථයට එල්ල කරපු ප්රහාරයෙන් නම් මළසිරුර හොයාගනිද්දි පැය 24කට වඩා ගතවෙලා. මිනිහෙක් මැරිලා පැය 24ක් ගියාට පස්සෙ මිණිය කළු පාට වෙනවලු. ඒත් මේ මිණිය කළු පාට වෙලා නෑ. (හැබැයි මම දන්නෙ නෑ බල්ලෙක් මැරිල පැය 24කට පස්සෙ කළු වෙන්නෙ නැද්ද කියල. කරපු වැඩ වල හැටියට මූ මිනිහෙක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි). සිරුර දරදඬු වෙලත් නෑ.
ඒ වගේම මැරිල පැය ගාණක් යනකම් සිරුරේ අනෙක් ක්රියාවලීන් සිද්ධ වෙනවලු. රැවුල, නියපොතු වැවෙනවලු. (උදාහරණයක් විදියට ඌරු මස් ශුද්ධ කරල ඉවුවට පස්සෙත් ලොම් තියෙනවා) මූගේ රැවුල ඒ වෙලාවෙ කපපු එකක් වගේ.
මිණිය හොයාගත්තෙ වතුරෙ තිබිලලු. වතුරෙ මිණියක් තිබුණම ඉදිමෙණවා. මේක ඉදිමිලත් නෑ.
ඉතින් මේවයින් නිගමනය වෙන්නෙ මොකක්ද??
සමහර විට ප්රභාව පණපිටින් අල්ලගෙන පස්සෙ මරන්න ඇති. ඔයා හිතනවද අපේ වීරෝධාර හමුදාවට පණපිටින් මූව අහුඋණොත් සැප දුක අහ අහ ඉඳියි කියල.
මූට උරුම වෙන්න තිබුණෙ වේදනාත්මක මරණයක්. ඉතිං අපේ කොල්ලො ඒ දේ හරියටම කරල ඇති. අන්තිමට ඔළුවට තියල බලන්න ඇති මූට මොළයක් කියල එකක් ගෑවිලාවත් තිබුණද කියල. අපිටම පේනවනේ ඌට මොළයක් තිබුණද කියල.......
Umbath 3 years withara EK eke hangila idala thiyanawa ehenam ???dinuwije said:Guys don't u think that the circumstances which lead to the body being "discovered" all of a sudden are a bit suspicious??