The night is dark and full of terrors

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,657
    72,963
    113
    9 යි කාලට පමණ මම නිදියනව
    තව පැයකින්

    ඇත්ත කතාව උඹ තමා මෙතන සුපිරි ලයිෆ් එකක් ගෙවන්නෙ. ජොබක් කරන්නේ නෑ. කකා බිබී ආතල් එකේ ඉන්නවා. කැමති කැමති දේවල් කරනවා. ටාර්ගට් මුකුත් නෑ. උදේ නැගිට්ටට පස්සෙ දවස ගෙවන විදිය විතරයි හිතන්න තියෙන්නේ. කොටින්ම එදා වේල ටුවර්ස්.

    ඔය ඔක්කොම ආතල් උඹේ අම්මලා ඉන්නකන් විතරක් උනාට ඒ ලයිෆ් එකත් සුපිරි. අපි ඔය ජීවිතේ ගෙව්වේ ඉස්කෝලේ යන කාලෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,259
    113
    33
    Kalutara
    මේ ෆිල්ම් එක බලලා ගේමක් ගහන්න බලපන් ජීවිතේ ඉතුරු කාලේ. බැරි වෙන එකක් නෑ sugar mommy කෙනෙක් අල්ලගන්න.



     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    අද දිව්වද? අඩේ ඌබර් බඩු සෙට් වෙනවද බන් ? ගණිකාවො transport කරන්න ? උබට සෙට් වෙලා නැද්ද ? :nerd:
    හම්මෝ ගණිකාවො ගාවින් එන ගද
     
    • Wow
    Reactions: Candid-B

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    අද දිව්වද? අඩේ ඌබර් බඩු සෙට් වෙනවද බන් ? ගණිකාවො transport කරන්න ? උබට සෙට් වෙලා නැද්ද ? :nerd:
    තාම නෑ බන්. ඒත් රෑ 12,1 ටත් පොශ් කෑලි ගිහින් දාන්න සෙට් වෙනවා

    හම්මෝ ගණිකාවො ගාවින් එන ගද
    උබ මොකද ඉබින්න ගියෙ
    ------ Post added on Aug 13, 2024 at 5:30 PM
     
    • Love
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    තාම නෑ බන්. ඒත් රෑ 12,1 ටත් පොශ් කෑලි ගිහින් දාන්න සෙට් වෙනවා
    බලාගෙන කනත්තවල් ගාවින් නග්ග ගන්නෙ