ela ela thanks
එල මචන්.
සති දෙකකට කලින් බලන්න tv series එකක් හොය හොය ඉන්නකොට තමයි මේ thread එක දැක්කේ( ඒ වෙනකොට Person Of Interest බලල ඉවර උනා විතරයි)..TO ගැන පොඩ්ඩක් හොයල බලද්දී Season5 අලුතින් යන නිසා තමයි thread එකත් උඩට ඇවිත් තියෙන්නෙ කියල ක්ලික් උනේ..Thread එක වැඩිය කියවලා spoil කරගන්නේ නැතුව season5 ඉවර වෙන්න කලින් පරණ seasons ඔක්කොම බලල ඉවර කරල අලුත් එකට සෙට් වෙන්න පුලුවන් උනා..S05 epi 12 බාන්න දාල දැන් තමයි thread එක ඔක්කොම කියෙව්වේ..මේ වගේ tv series එකක ආතල් එක තියෙන්නෙ ඊළගට මොකක්ද වෙන්නේ කියල කුතුහලයෙන් බලද්දි.අපේම fan therioes හදාගෙන බලන උන් එක්ක argue කරද්දී..ඒ ආතල් එක හොදටම ගත්තේ Game Of Thrones වලින් (මේක TO ගැන නිසා තව මුකුත් ඒ ගැන නොකිය ඉන්නම්)...TVD මන් බලල නෑ..එහෙමයි මට මේකෙ නොතේරෙන තැනක් නම් ආවේ නෑ..උදාහරණයක් ගත්තොත් Originals ලා කියන්නේ කවුද,උන්ගේ හැකියාවන් මොනවද කියල TVD බලපු උන් TO බලන්න කලින්ම දන්නවා..අනිත් උන් දැනගන්නේ මේකෙ එපිසොඩ්ස් ගානක් කියාට පස්සෙ එක්කො seasons කීපයක් ගියාට පස්සේ..කොහොම උනත් මේ කතාව අවදානෙන් බැලුවොත් හැම්දේකම ආරම්භය විස්තර කරනවා..මගේ taste එකට අනුව මේ කතාවේ හොදම seasons දෙක S04,S05..ඉස්සරට අපි තව කතා කරමු..ep12 බාල ඉවරයි දැන් බලන්න කියලා..always & forever![]()
සුපිරි කමෙන්ට් එක මචන්. උබ හොඳට එන්ජෝයි කරලා ඇති කියලා හිතනවා. ෆෑන් තියරීස් හැමෝටම නෑ. ඒවා හැදෙන්න නම් බොක්කෙන්ම බලන්න ඕනෙ. උබේ හිතේ මොනා හරි තියෙනව නම් අපිත් එක්ක බෙදා ගනින්. ස්පොයිල් නම් මට අදාලම නෑ.
උබට වෙලාවක් තිබ්බොත් ට්වීඩ් බලපන්කො. ඒකේ නම් යන්නෙ වෙන උන් සෙට් එහෙක කතාවක්. වෙලාවකට විකාරයක් වගෙත් දැනෙනවා. හැබැයි උබ ඒක බැලුවොත් ඔරිජිනල්ස් ෆැමිලි එකේ සාමජිකයින්ගෙ හැසිරීම් තොරතුරු වගේ දේවල් උබට තවත් තේරුම් යයි. විශේෂයෙන්ම මයිකල් එස්තර් එලයිජා ක්ලවුස් රෙබෙකා කොල් වගේ අය ගැන. දැන් නම් ඉතින් දැනගත්තයි කියලා වැඩකුත් නෑ ඔරිජිනල්ස් ඉවරයිනෙ.

හැබැයි Hope තමයි ඒක කෙනා. 



ජීවිතෙන් බාගයක් විතර ඔය TV show එකට වෙන් වෙනවා වගේ දෙයක් දැනුනා.. තව ජීවිතේ කරන්න තියෙන දේවල් ඔක්කොම මග හිටලා... මේ විකාරයක් නේද මන් කරන්නේ කියලා හිතුනා. ඔහොම හිතෙන්නේ නැහැ ඔය 100 වගේ ඒවා බලද්දී.. ඒත් ඒකත් දැං drag වෙනව ද මන්දා.. Season දෙකක් තුනකට වඩා තියෙන කොට බලන්න එපා වෙනව බං.. බලපං breaking bad, එහෙම ගාණට මුන් stop කරා
එ්හෙනන් මොකක් වෙයිද කියල හිතාගන්න බෑ ඔයි 