The Originals patta TV series ekak ban

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,633
    546
    113
    Here on earth..
    13 වෙනි එපිය ආවේ නෑ කියලා හිතාගෙන මේක නොබලා හිටිය නම් හොඳයි කියලා මට දැන් හිතෙනවා බන් :(:(

    Anthima eka onna dl wenna demma.. Ado balannath dukai wage ohoma kiyaddi.. :(
     

    KilltheBuzZ

    Active member
  • Mar 17, 2016
    119
    50
    28
    The Originals මුල සිට බලන්නඩ, The Vampire Diaries ඔක්කොම බලන්ඬ ඔ්නද?
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,633
    546
    113
    Here on earth..

    Beluwa... hmmm. Balala iwara wela meake type karanna godak dewal hithata awath..... hmmm..

    "....one of you stands, walks to the door, but doesn't turn back, even if their heart aches for just one more look, one more moment. But you'll know that the not looking.. just means...(hmm...) I'll never forget you...."

    Love this show...

    Always and forever....!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    FUK OI .... AI OI EHEMA
    PATTA AUL

    ඔව් බන් ඊයේ බලපු වෙලාවේ ඉඳන් මටත් පට්ට අප්සෙට් :(:(

    Beluwa... hmmm. Balala iwara wela meake type karanna godak dewal hithata awath..... hmmm..

    "....one of you stands, walks to the door, but doesn't turn back, even if their heart aches for just one more look, one more moment. But you'll know that the not looking.. just means...(hmm...) I'll never forget you...."

    Love this show...

    Always and forever....!

    හිතේ තියෙන එකක් අපිටත් කියලා බෙදා ගනින් මචන්. අන්තිම එපියෙ එලයිජගෙ කතාව විතරක් නෙවේ අක්ටින් වලට එකතුවෙලා තිබ්බ ඉමෝශන් මම මේ කතාවේ මීට කලින් දැකලා නෑ. ඌ සුපිරියට වැඩේ කරලා තියෙනවා.



    :cool::cool:

    The Originals මුල සිට බලන්නඩ, The Vampire Diaries ඔක්කොම බලන්ඬ ඔ්නද?

    මුලින්ම කියන්න ඕනේ මේක උබේ ටයිප් එකට හරියන කතාවක්ද කියන එක උබම තීරණය කරන්න ඕනේ. උබේ ටයිප් එක නෙවේ නම් බලන්න එපා. බලන්නන් වාලේ බලලා වැඩකුත් නෑ. මේකේ තියෙන හොඳට තේරුම් අරන් බැලුවොත් තමයි බොක්කටම වදින්නෙ. වැම්පයර් ඩයරීස් බලනව නම් හොඳයි. බලන්න කම්මැලියි නම් ඔරිජිනල්ස් විතරක් බැලුවත් අල්ලගන්න පුළුවන්. වැම්පයර් ඩයරීස් එකේ එපිසෝඩ් 10ක වගේ තැනින් තැන බලන්න ඕන දේවල් ටිකකුත් තියෙනවා ඒ ටිකත් බැලුව නම් ශේප්. උබට ඕනේ නම් කියපන් මම ඒ එපිසෝඩ් ලිස්ට් එක දෙන්නම්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    aru merunada ban sirawatama oka aye ei hebei neh :eek:

    den ethakota serious eka end da ban :eek: wtf s06 nethida :eek:

    නෑ මචන් ආයිත් එන්න බෑ. සුපර් නැචුරල් අය මැරුනම කලින් ගියේ අදර් සයිඩ් කියන එකට. ඒකට ගියාම නම් ආයිත් ගෙන්නන්න පුළුවන්. ඒත් දැන් ඒ සයිඩ් එක විනාශ වෙලා තියෙන්නෙ. දැන් මැරුනොත් ආෆ්ටර් ලයිෆ්. ආයි ගෙන්නන්න බෑ.

    ඔව් මචන් සීසන් 5න් ඉවරයි. සීසන් 6ක් එන්නෙ නෑ.. හැබැයි ක්ලවුස්ගෙ දුව හෝප්ගෙ කතාවක් මේ ඔක්තෝම්බර් වල පටන් ගන්නවා.
    https://www.imdb.com/title/tt8103070/
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    නෑ මචන් ආයිත් එන්න බෑ. සුපර් නැචුරල් අය මැරුනම කලින් ගියේ අදර් සයිඩ් කියන එකට. ඒකට ගියාම නම් ආයිත් ගෙන්නන්න පුළුවන්. ඒත් දැන් ඒ සයිඩ් එක විනාශ වෙලා තියෙන්නෙ. දැන් මැරුනොත් ආෆ්ටර් ලයිෆ්. ආයි ගෙන්නන්න බෑ.

    ඔව් මචන් සීසන් 5න් ඉවරයි. සීසන් 6ක් එන්නෙ නෑ.. හැබැයි ක්ලවුස්ගෙ දුව හෝප්ගෙ කතාවක් මේ ඔක්තෝම්බර් වල පටන් ගන්නවා. https://www.imdb.com/title/tt8103070/


    apoi :(:sorry::(:(:(:(

     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    " Always and forever "

    මේකේ තේරුමත් දැනගන්න අන්තිම එපිය එනකම් ඉන්න උනා :eek:
    පට්ටම එපියක්,පට්ටම කතාවක් :love:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    :(:(

    patta aul oi shik...mona sahodayekda bn elijha kiynne pissu hadenwne bn..dukai bn ambaneta

    සිරාවටම බන්. සහෝදරයොත් දැකලා තියෙනවා ඒත් මේ වගේ පිස්සෙක් දැකලා නෑ. ඌ මැරුනෙ කිසිම අවශ්‍යතාවයකට නෙවේ. තනිකරම මල්ලිට තියෙන ආදරේට. ක්ලවුස් මැරුනට පස්සෙ එලයිජගේ ඇඟේ තිබ්බ ඩාර්ක් මැජික් ටික නැති වෙලා යනවා.

    Udata udata

    :cool::cool:

    " Always and forever "

    මේකේ තේරුමත් දැනගන්න අන්තිම එපිය එනකම් ඉන්න උනා :eek:
    පට්ටම එපියක්,පට්ටම කතාවක් :love:

    සිරාවටම බන්. එකට ජීවත් වෙන එකම නෙවේ. එකට මැරෙන එකත් බව.

    Elijah: I told them, I was going to redefine always and forever :love::love:


    :yes::yes: