The Perfect Career Path 🥺

dbug

Well-known member
  • Sep 7, 2008
    1,868
    2,548
    113

    balapan Corona hinda kochachara prasnayak welada kiyalaa
    2022 wenakamma uu success.. ita passe business kadan watilaa. 2020 and 2022 atara kaledi amaruwen bisiness eka run karanna athi..

    2023 di farmer kenek...

    mewagema siddiyak mata matakai.. Singapore wala hitapu professor kenek job eka lost wella Taxi drive karapu scene ekak gana
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,005
    113
    උඩරට
    balapan Corona hinda kochachara prasnayak welada kiyalaa
    2022 wenakamma uu success.. ita passe business kadan watilaa. 2020 and 2022 atara kaledi amaruwen bisiness eka run karanna athi..

    2023 di farmer kenek...

    mewagema siddiyak mata matakai.. Singapore wala hitapu professor kenek job eka lost wella Taxi drive karapu scene ekak gana
    ehemama na machan, financially free wela, by choice simple life ekak gewana scenario ekak mey, farm ekak kara kiyanne u higamanata watila nemei :rofl:

    menna meka thama original eka!
    ------ Post added on Jul 23, 2024 at 2:25 PM
     
    • Like
    Reactions: dbug

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අඩෝ මේ ඉන්ටවිව් එන ඇච්චො බැච්චොන්ට කියන්නේ..

    උබලා රිටයර් වෙච්ච දවසක හෝ ෆයිනෑන්ශල් ඉන්ඩිපෙන්ඩන්ට් නම් මොනවද කරන්නේ ඇහුවාම, ෆාම් එකක් දානවා, ලෝකෙ වටේ සවාරි යනවා, සමාජසේවා කරනවා කියන්න එපා.

    අපිට වැඩක් නෑ මේකෙන් පිට ජීවිතයක් තියන උන්. අපි හොයන්නෙ දිවා රෑ මේක ගැන හිතන වහල්ලු.
    මැරෙන ඇඳෙත් කෝඩ් කරනවා කියපිය.
    මේක තමයි ෆන් එක කියපිය.

    Tired Animation GIF by Doze Studio