The Power of Coke

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    malakada ohoma pihidanna puluwanda.malakada kanne adaala lohayane.ethakota ewa yatha thathwayata ganna ohomo puluwanda:dull:any way mama nan oya jaraawa bon na

    තේරුම් ගන්න අමාරු නං පස්සේ කල්පනා කරන්න :dull:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලංකාවෙත් සමහර තැන්වල වාහන වල මලකඩ යවන්න පාවිච්චි කරනවා කියලා මම අහලා තිබුනට දැකල නම් නැහැ !

    මමත් ඕවා බොන්නේ නැහැනේ ! ඒක නිසා අවුලක් නැහැ