හොඳයි නේ කතාව, අන්තිම මොහොත වෙනකං රහස් එළි වෙනව
ඒක නෙමෙයි, ටෙස්ල මේ වගේ ට්‍රාන්ස්පොටේෂන් එක්ස්පෙරිමන්ට් කළාද

අර හුත්ත මැරුණනං මීට වඩා හොඳයි කියල හිතුණෙ නැද්ද උඹලට (අනිත් මැජික් කාරය නොමැරී)
ලස්සන පූතෙකුත් ඉන්නව

එක ෆිල්ම් එකක් දවස් 2ක් 3ක් බලනවා. මේක සීරියස් කේස් එකක්ද