ඇත්තටම හිතට පුදුම විදියට කම්පාවක් වගේම, ලොකු හැගිමක් ආවා.. මේ වගේ සිදු වීමක් වුන එක ගැන දැන ගන්න ලැබුන ගමන්..
ඇත්තටම සන්තොසයි..
මේ වගේ කතා මේ ලොවේ අහන්න දකින්න ලැබෙන එක..
රෙප් +
Bohoma sthuthi...
මේ වගේ සිදු වීම් අපේ රටේ අහන්න දකින්න ලැබෙයි කියලා..
ඔයා හිතනවා ද ?
හ්ම්, මොනවා වුනත්.. ඉන්දියාවෙන් නම් මේ වගේ කතා මට අහන්න දකින්න ලැබිලා තියෙනවා..

ඔව් ඒක ඇත්ත අපේ මිනිස්සුන්ට මොනව වෙලාද මන්දා....![]()