The reason I post on FB and Elakiri

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,323
    2,189
    113
    California
    Ee kiwwe?
    උබට notification ඇවිල්ලා කියන්නේ කවුරු හරි ඔයා කියන දේකට එකග වෙලා like කරලා වගේනේ, එහෙමත් නැත්නම් ඔයා දාන topic එකකට වෙන එකෙක් කැමති වෙලා comment කරලා engage වෙනවා
    එතකොට හිත කැමති අර notification දකින්න, ඔයාට වටිනාකමක් ඇවිල්ලා වගේ සීන් එකක්
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,871
    113
    උබට notification ඇවිල්ලා කියන්නේ කවුරු හරි ඔයා කියන දේකට එකග වෙලා like කරලා වගේනේ, එහෙමත් නැත්නම් ඔයා දාන topic එකකට වෙන එකෙක් කැමති වෙලා comment කරලා engage වෙනවා
    එතකොට හිත කැමති අර notification දකින්න, ඔයාට වටිනාකමක් ඇවිල්ලා වගේ සීන් එකක්
    ehema hithala na.. wennath puluwan
    FB eke ehema wali negala yaddith athal

    anika ban mama gedarane inne... poddak social wenneth meken tamai