The Rise And Fall Of Kraft Cheese

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ඇමරිකාවේ ක්‍රාෆ්ට් වෙළඳාම අඩු උනාට, අඩුම ගන්නේ ඒ බ්‍රෑන්ඩ් එකවත් තවම තියනවා. ඕස්ට්‍රේලියාවේ "ක්‍රාෆ්ට්" නම වත් ඉතුරු වෙලා නැහැ. දැන් වසර කිහිපයක ඉඳලා චෙඩා චීස් එන්නේ "Dairylea" කියන නම යටතේයි.