The Ruined Cities of Ceylon 1897 ලංකාව් පරණ ෆොටෝස්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,188
    6,667
    113
    East Blue (Goa Kingdom)
    යකෝ කැකිරාවට ඒ කාලෙත් කරන්ට් එක තිබිලද..
    eka thamai math baluwe. 1896

    :P telegraph
    ඔය 1896 , ඒ වෙද්දී ලංකාවට telegraph ඇවිත් අවුරුදු 38ක් වෙනවා
    telegraph විතරක් නෙමේ 1896 වෙද්දී ලංකාවේ ප්‍රධාන towns වල telephones තිබුණා

    Telegraph service by the Postal Department was established in 1857, between Colombo and Galle.
    Colombo- Kandy telegraph circuits were established in 1858, in the same year 250 telegraph lines were set-up to cover Colombo – Mannar - Thalai Mannar.

    image eke original museum links
    Code:
    https://artsandculture.google.com/asset/kekirawa-henry-w-cave/OQHG3aQPnRGriA?hl=en
    
    https://www.rijksmuseum.nl/en/collection/RP-F-2001-7-285-5
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,327
    113
    Thanks 🙏🙏🙏

    සර්පයියා දුටුවෙහිද?

    VTisthi.png
    මොනවද ඕයි මේ මෙච්චේ ලස්සන පොටෝ ටිකක් අස්සේ බලන්නේ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,614
    113
    :P telegraph
    ඔය 1896 , ඒ වෙද්දී ලංකාවට telegraph ඇවිත් අවුරුදු 38ක් වෙනවා
    telegraph විතරක් නෙමේ 1896 වෙද්දී ලංකාවේ ප්‍රධාන towns වල telephones තිබුණා

    Telegraph service by the Postal Department was established in 1857, between Colombo and Galle.
    Colombo- Kandy telegraph circuits were established in 1858, in the same year 250 telegraph lines were set-up to cover Colombo – Mannar - Thalai Mannar.

    image eke original museum links
    Code:
    https://artsandculture.google.com/asset/kekirawa-henry-w-cave/OQHG3aQPnRGriA?hl=en
    
    https://www.rijksmuseum.nl/en/collection/RP-F-2001-7-285-5
    Sad to see the current state of the country where once stood in par with the developed world
     
    • Like
    Reactions: kinkon and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    default.jpg

    ekale udamaluwata yanna thahanchi dala thiyenna nathuwa athi, aththata minissunta udata yanna denna ona, pahanpaththu kirili nathuwa wanda ganna denna ona hamotama, deshapaluwata witharai amuthu ekak ona naha,
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,188
    6,667
    113
    East Blue (Goa Kingdom)
    Sad to see the current state of the country where once stood in par with the developed world
    ඔය දේවල් හැමෝටම access තිබ්බේ නැහැ , අනිත් එක සේරම exploited කරලා කුණු කොල්ලෙට ලංකාවෙන් ගත්තේ .අදටත් ලෝකේ අත්වශ්‍යම දේවල් raw materials ගන්න රටවල් දුප්පත් ඔය නිසා උන් system එකක් හැදුව. africa ,papua wage රටවල් අදටත් උන් indirect නටවනවා ,ත්‍රස්තවාදී groups වලට funds දෙනවා ඒ පිහිටින් අත්වශ්‍යම raw materials හැමදාටම අඩුවට ගන්න පුළුවන් .
    ලංකාවේ ඉස්කෝල ටිකවත් හරියට තිබ්බේ නැහැ , අපේ ඉස්කෝල ඕල්කට් ඇතුළු සෙට් එක පටන් ගත්ත නිසා පොඩ්ඩක් හරි access ආවේ සුද්දොන්ට පුක නොදෙන අයට තැනකට එන්න ඒ කාලේ .
    ඊට පස්සේ සුද්දොන්ට පුක දීගෙන හිටපු උන් ඉබේම බලේට ආව , උන් උන්ටම ජාතික වීරයෝ කියාගෙන ,ඇවිත් හොරකන් කරන්න ගත්ත සුද්දෝ වෙනුවට .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,090
    113
    34
    Kalutara
    default.jpg

    ekale udamaluwata yanna thahanchi dala thiyenna nathuwa athi, aththata minissunta udata yanna denna ona, pahanpaththu kirili nathuwa wanda ganna denna ona hamotama, deshapaluwata witharai amuthu ekak ona naha,
    ඒ කාලෙ සෙඟනයි අද ඉන්න සෙඟනයි ඉතින් අහසට පොලොව වගේනෙ. ඒකනෙ අවුල.

    ඔය දේවල් හැමෝටම access තිබ්බේ නැහැ , අනිත් එක සේරම exploited කරලා කුණු කොල්ලෙට ලංකාවෙන් ගත්තේ .අදටත් ලෝකේ අත්වශ්‍යම දේවල් raw materials ගන්න රටවල් දුප්පත් ඔය නිසා උන් system එකක් හැදුව. africa ,papua wage රටවල් අදටත් උන් indirect නටවනවා ,ත්‍රස්තවාදී groups වලට funds දෙනවා ඒ පිහිටින් අත්වශ්‍යම raw materials හැමදාටම අඩුවට ගන්න පුළුවන් .
    ලංකාවේ ඉස්කෝල ටිකවත් හරියට තිබ්බේ නැහැ , අපේ ඉස්කෝල ඕල්කට් ඇතුළු සෙට් එක පටන් ගත්ත නිසා පොඩ්ඩක් හරි access ආවේ සුද්දොන්ට පුක නොදෙන අයට තැනකට එන්න ඒ කාලේ .
    ඊට පස්සේ සුද්දොන්ට පුක දීගෙන හිටපු උන් ඉබේම බලේට ආව , උන් උන්ටම ජාතික වීරයෝ කියාගෙන ,ඇවිත් හොරකන් කරන්න ගත්ත සුද්දෝ වෙනුවට .
    ඔව්, උන්ගෙ වැඩ වල පහසුවට ඔව්වා හැදුවා මිසක් සිංහලුන්ට තියෙන ආදරේකට ඔව්වා හැදුවා නෙමෙයිනෙ.
    ------ Post added on Oct 6, 2024 at 10:02 AM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අදකාලෙ මෙහෙම photo එකක් ගත්ත නං කොල්ලයි උගෙ මහ උනුයි ඔක්කොම ඔක්කොම හිරේ දාල උන්හිටි තැනුත් නැතිකරනවා ආගමට අපහාස කලාට

    imgz.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,090
    113
    34
    Kalutara
    අදකාලෙ මෙහෙම photo එකක් ගත්ත නං කොල්ලයි උගෙ මහ උනුයි ඔක්කොම ඔක්කොම හිරේ දාල උන්හිටි තැනුත් නැතිකරනවා ආගමට අපහාස කලාට

    View attachment 238825

    බුද්ධාගමට තලේබාන් ආභාශය එන්න කලින්
     
    • Like
    Reactions: Master malli

    Akon version