වීඩියෝ එක නම් ලස්සනයි. ඒත් කෙල්ලෙක්ව රවට්ටල ගන්න ආතල් එකෙන් ඇති වැඩක් නෑ බන්. අනික ඇයි මචන් අපි කෙනෙකුව රවට්ටන්නෙ. මේ වීඩියෝ එක දාපු කෙනාට වත් හදපු කෙනාට වත් බනිනව නෙවෙයි. මගෙ මතේ කිව්වෙ. අපිත් ඕනෑ තරම් රැවටීම් කරල තියෙනවා. නමුත් කෙනෙකුගේ ජීවිතයට ආත්මයට හානියක් වන රැවටීම් කරන්නෙපා. මේ වීඩියෝ එකෙන් වටිනා කියන දේවල් ජීවිතටය එකතු කරගන්න.

ohoma kello paadam igenagena aruuta love karanna enneth na anika.. anyway thanks for sharing 