The Socialist Party of Elakiri(SPE).

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,510
    5,936
    113
    umbane yako modaya wage kiyawanne. samajawadayata 100% yanna bohoma amarui.eth yanna puluwannam manushshathwaya athi wenawa.danawadayen wenne kisima hageemak nathi salli maththe marenna yana jathiyak bihiweema pamanay.anthimedi amma , appa aduran nathi, thamange rata ,jathiya,agama aduran nathi, bata hira gathi , samajayak bihi wenawa.umbalatath one eka nam, danapathi para ballanta kade yaman. api katha karanne siyalu denatama samana aithi wasikam himiwiya yuthui kiyala

    un wenas wenna batahira yakku kumanthrana walin wenas karanna hadanawa. issARA CIA eken soviet russia wata karapu dewal mathaka athi neh

    Dukai ban umba gana.. salli hambuna natha.. minissu dana ganna ona jeewath wenna.. ewa demaw piyan gen enne.. honda demaw piyan ge lamai hondi.. hadiyawa.sadacharaya.ewa thiyana kotiyak hamab unath thiyana eka gawa.. oya samaja wadaya karana hama ekama hondai da.naha ne.. jeppo minissu maruwe samaja wadaya gana hitha gena..aney mey ban.labbak kiyanna epa..

    batahira gaththo karapu redak nah ban.. russia , usa war eka kohomath thibba.. russia wala thibba ekadi pathi palanaya nisa thama minissu ekathu wela smaja wadaya goda nagala, dana pathi panthiya kada haluwe..eken rata ta mokada une.. fact check karapan machan.. ey kale thibba russia neme dan thiyenne..hehehe..
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    ane yako umbala wage un hinda thamai ada ape ratai, jathiyay, agamay, nathi wegena yanne. JVP karayoth ekka mama ekaga wenne naha dan, eth un hinda thamai issara idan ape rata mey widihatawath rakila thiyenne.umba danne nathi labbawal katha karanne nathiwa hitapan yako.

    yako ekadipathi palanaya narak wela nemei yako russia bida watune.umba dana gena katha karapan modaya.eka 100% batahira balapaama matha janathawa usi gan weemen unu wadak.LIbiyawata uneth ekama thamai modaya... tho americawe saha bata hira ballange pukawal hodan nathuwa, jathi maamaka balawegayata ekathu weyan
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    301643_2121778841613_1160084451_32059268_4295686_n.jpg

    apita puluwan hama thanedima api ape mathaya wenuwen peni hitinna oneh.eke waradak mama dakinne naha
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට මේ ත්‍රෙඩ් එක දැකල තාම හිනා. ටැග් ටික දැක්කම තවත් හිනා (මට මොකක් හරි ලෙඩක්ද?):rofl::rofl::lol::lol:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    membership akata lebena warapprasada monawada ? mata university akakata penaganna puluwan weida bun ???:confused::confused::confused: :confused: :confused::confused: :confused: :confused: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වයස අවුරුදු 17 දී විප්ලව නොකරන එකාගෙ හදවතක් නෑ:love::love::love:.......අවුරුදු 25 පස්සෙත් විප්ලව කරන එකාගෙ ඔලුවක් නෑ.........:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Naruto7

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    වයස අවුරුදු 17 දී විප්ලව නොකරන එකාගෙ හදවතක් නෑ:love::love::love:.......අවුරුදු 25 පස්සෙත් විප්ලව කරන එකාගෙ ඔලුවක් නෑ.........:rofl::rofl::rofl::rofl:

    Machan 25n passe samajawaadi adahas atha harinne , ewage waraddak athi nisa nemei, thamange family, saha mudal gana thiyena interest eka nisa , විප්ලව gamana digatama geni yanne naha.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ලංකාව ඇතුලෙ කවදාවත් සමාජවාදය හරියන්නෙ නෑ..... මොකද, සමාජවාදී ගුරුකුලයන් එදා කතාකරපු පංති ගැටුම හා පංති ගැටුම හටගන්නා වපසරිය ලංකාවේ කවදාවත්ම තිබුනෙ නෑ...(සමහර බොරු පන්ඩිතයො හිතන්නෙ දුප්පත් පෝසත් පරතරය ඇතිවූපමනින් පන්ති ගැටුම පටන් ගන්නවා කියලා...) හැබැයි ලංකාවේ ඉන්න 90% දුප්පත් මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නෙ උන්ගෙ තියන කම්මැලිකම, නූගත්කම, හීනමානය, ගතානුගතිකකම හා ඊර්සියාව නිසයි; නැතුව දනපතින්ගෙ සූරාකෑම නිසා දුප්පත් උනුඑවුන් නෑ. උත්සාහය තියනවනම් කිසිම බාදාවක් නැතිව ඕනම කෙනෙකුට ඉස්සරහට යන්න අපේරටේ අවස්තාව තියනවා... හැබැයි මුන්කරන්නෙ නැතිබනේ කියකියා උත්සාහයෙන් කීයක් හරි හම්බකරගත්තු එකාට ඊරිසියා කරකර ඉන්න එක.....:baffled::baffled::baffled::baffled:

    Machan , api katha karanne samata samana aytheen himiwiya yuthu bawa. Duppath minihata idiriyata enna denne nathiwa, rate danaya , pohosath 10% wage pirisak athara wadi pura bedee yaame arbudaya pilibadawa.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    හිතුමතෙ server eka down කිර්‍රම සම්බන්ධයෙන් අපගෙ බලවත් විරොධය පල කරමු.
    ඉතින් උඹ හොඳ සවර් එකක් අරන් දියන් කෝ බන්! ඇඩ්මීන්ලා පුළුවන් උපරිමයෙන්ම වැඩ කරද්දි උබලා නිකම් ඉඳන් පඩ ශෝ දානවා නෙ?
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඉතින් උඹ හොඳ සවර් එකක් අරන් දියන් කෝ බන්! ඇඩ්මීන්ලා පුළුවන් උපරිමයෙන්ම වැඩ කරද්දි උබලා නිකම් ඉඳන් පඩ ශෝ දානවා නෙ?

    ane yako, dan wath kade yana eka nawaththapan, umba ohama kiwwa kiyala umbawa meke admin kenek karanne naha :lol::lol::lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    ane yako, dan wath kade yana eka nawaththapan, umba ohama kiwwa kiyala umbawa meke admin kenek karanne naha :lol::lol::lol:
    මම කියන්නෙ මට හිතෙන දේ ! උඹ නිකම් පු^ නොදී ඉඳපන්