The Socialist Party of Elakiri(SPE).

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0

:rolleyes::rolleyes: ai tharaha giyaada??? :P:P hari hari umbata dey admin kamak adan nathuwa hitapan xD
ඇඩ්මීන් වෙන්න උබට ඕන ඇති! උඹේ කටේම තියෙන්නෙ ඇඩ්මීන් සීන් එකම නේ. මට නම් පැය 24ම ඉන්න බැහැ, ඉතින් මට ඇඩ්මීන් හීන නැහැ බන්!
 
Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඇඩ්මීන් වෙන්න උබට ඕන ඇති! උඹේ කටේම තියෙන්නෙ ඇඩ්මීන් සීන් එකම නේ. මට නම් පැය 24ම ඉන්න බැහැ, ඉතින් මට ඇඩ්මීන් හීන නැහැ බන්!

    umbane bun paya 24 ma admin lata kade yanne. hethuwa kiyanna one naha ney admin kama ganna kiyala :lol::lol:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    umbane bun paya 24 ma admin lata kade yanne. hethuwa kiyanna one naha ney admin kama ganna kiyala :lol::lol:
    නොවිච්ච දේවල් උනා වගේ කියන්න උබ හෙණ දක්ෂයි නෙ බන්?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    umbane bun admin la hoday, un hamadaama mahasy wenawa kiya kiya redi heduwe, umbada kiwwe mamada????
    ස්පෑම් කාරයෝ බෑන් කර කර
    කුණුහර්ප ෆොටෝ මකලා
    මේක මනුස්සයෙක්ට ඉන්න පුළුවන් තැනක්
    විදිහට පවත්තන් යන්නෙ ඇඩ්මීන් !

    ඉතින් ඌට ගරු කරන එක අපේ යුතුකමක්:)
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ස්පෑම් කාරයෝ බෑන් කර කර
    කුණුහර්ප ෆොටෝ මකලා
    මේක මනුස්සයෙක්ට ඉන්න පුළුවන් තැනක්
    විදිහට පවත්තන් යන්නෙ ඇඩ්මීන් !

    ඉතින් ඌට ගරු කරන එක අපේ යුතුකමක්:)

    ow eka thamai, scurvy,sunimal ehema palu palenna kunu harapa kiyaddi unwa hodata thiyagena inne. api kisima wardy deyak nathi thread daaddi ewa delete karanne
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ow eka thamai, scurvy,sunimal ehema palu palenna kunu harapa kiyaddi unwa hodata thiyagena inne. api kisima wardy deyak nathi thread daaddi ewa delete karanne

    උබ කියපු දෙන්නවම මම දැකලා නැහැ!
    අනික උන් ගැන තීරණය කරන්න ඕන ඇඩ්මීන් මිසක් මම නෙමෙයි
    උබට ඇඩ්මීන් එක්ක අවුලක් නම් ත්‍රේඩ් දාන්නෙ නැතුව
    කෙළින්ම ඇඩ්මීන්ට ප්‍රයිවට් මැසේජ් එකක් දාපන්:)
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    MAL BABA< SEFI api giya. adin passe aye maasa gaanakin thamai EK kata enna wenne. ekai ada raa wenakan hitiye.maawa mathaka thiya ganin. apu gaman umbala dennata thamai mama thread eka kin sangraha karanne . Jaya wewa!!!!!! Budu saranay!!!!!!!!
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    MAL BABA< SEFI api giya. adin passe aye maasa gaanakin thamai EK kata enna wenne. ekai ada raa wenakan hitiye.maawa mathaka thiya ganin. apu gaman umbala dennata thamai mama thread eka kin sangraha karanne . Jaya wewa!!!!!! Budu saranay!!!!!!!!

    21629179.jpg

    මාස ගානකින් එනවා කිව්ව එකා අදම ඇවිත්... ගූ 70යි!:lol::lol: