මඩු යමු :D
jkadithya Member Mar 22, 2007 14,811 1,473 0 ~ElaKiri Traveler~ May 29, 2013 #43 kmc madushan said: මාත් එන්න ද?? Click to expand... warennnn
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK May 29, 2013 #44 jkadithya said: warennnn Click to expand... ehanam Anuradhapuren thama set wenna wenna
diazkolla Well-known member Feb 14, 2010 10,971 2,404 113 කරුණා අනාථ නිවාස May 29, 2013 #45 enna asai..kawadawath set wela na umbalath ekka
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) May 29, 2013 #47 tharinda76 said: මමත් එන්න ඕනද ? Click to expand...
urajdrlk Well-known member Jul 6, 2006 102,043 3,497 113 Inside Your Laptop ;) May 29, 2013 #48 cspmaxx said: මෙයින් එකක් තමායි යන්නේ Click to expand... අන්න එහෙම නම් එන්න සලකලා බලන්න පුලුවන්......
cspmaxx said: මෙයින් එකක් තමායි යන්නේ Click to expand... අන්න එහෙම නම් එන්න සලකලා බලන්න පුලුවන්......
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක May 29, 2013 #49 සෙට් වෙන්න ආආආසයි...... බැරි නිසා දුකාආආයි......
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,770 113 සිංහලයේ May 29, 2013 #50 wade sarthaka wenna kiyala subapathanawa...
BC_Dilum Well-known member Mar 2, 2008 17,924 1,190 113 192.168.1.1 May 30, 2013 #51 sanddun said: best of luck Click to expand... waren yamu..........
BC_Dilum Well-known member Mar 2, 2008 17,924 1,190 113 192.168.1.1 May 30, 2013 #52 diazkolla said: enna asai..kawadawath set wela na umbalath ekka Click to expand... yamu machan ithin.........
diazkolla said: enna asai..kawadawath set wela na umbalath ekka Click to expand... yamu machan ithin.........
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 30, 2013 #53 සුභ ගමන් කිවුවා කට්ටියටම..ජයවේවා!
A.Hanz.R Member May 29, 2013 5 3 0 ~@ ~ somewhere ~ belog ~ May 30, 2013 #57 good luck Reactions: Randike Mendis
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally May 30, 2013 #58 cspmaxx said: එදාට M8 එකක් දාන්න එපා කියල නූලක් බැදහන් Click to expand... You know me bro! ලොවෙත් අනිවා!
cspmaxx said: එදාට M8 එකක් දාන්න එපා කියල නූලක් බැදහන් Click to expand... You know me bro! ලොවෙත් අනිවා!
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K May 30, 2013 #59 අඩේ තනි ඇහැට ඇඬෙනවා මම අනික් පැත්තට ෆවුසියේ යද්දි උඹලා මාව පහු කරන් ඕමන්තේ යනවා. මට ලෙක්චර්ස් වැටිලා මචෝ ඉරිදට මගුල.. එක පාරක් හර එළකිරි සෙට් එකත් එක්ක කොහෙ හරි යන්න ඕන.. උඹලා ජූනි 9 නේ යන්නේ.. මම අන්තිම සතියේ කියුවොත් මොකෝ. මට ගම්පහින් සෙට් වෙන්න පුලුවන්.. යාල් දේවි ගම්පහ නවත්තනවා..
අඩේ තනි ඇහැට ඇඬෙනවා මම අනික් පැත්තට ෆවුසියේ යද්දි උඹලා මාව පහු කරන් ඕමන්තේ යනවා. මට ලෙක්චර්ස් වැටිලා මචෝ ඉරිදට මගුල.. එක පාරක් හර එළකිරි සෙට් එකත් එක්ක කොහෙ හරි යන්න ඕන.. උඹලා ජූනි 9 නේ යන්නේ.. මම අන්තිම සතියේ කියුවොත් මොකෝ. මට ගම්පහින් සෙට් වෙන්න පුලුවන්.. යාල් දේවි ගම්පහ නවත්තනවා..
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally May 30, 2013 #60 tharinda76 said: මමත් එන්න ඕනද ? Click to expand... Don't forget you are our president. උඹ නැතුව ට්‍රිප්....
tharinda76 said: මමත් එන්න ඕනද ? Click to expand... Don't forget you are our president. උඹ නැතුව ට්‍රිප්....