The Train Trip Season II

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යන්න නම් වෙන්නේ නැ.:(
    එත් ඉතින් යන සෙට් එකටනම් පට්ට ආතල් එකක් ගන්න පුළුවන්.:yes:
    කොහොමත් ඉතින් පෙරා, දිලුමා ,චමියා එහෙම අනිවා යයි නේ;). අපේ DJ ගමය මේක යයිද දන්නේ නේ.:confused:
    ගිහින් ඇවිත් විස්තර ටික දාපන්.:D

    සුබ ගමන්!:love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ උබ 6.44 ට ගනේමුල්ලට එනකන් හිටපු කෝච්චිය ගම්පහට 6.36. ඕක ජීවිතේට වෙලාවට එන කෝච්චියක් නෙමෙයි........මම ඕනේ තරන් ගම්පහට වෙලා කටු කාලා ඇති ඕක එනකන්.......

    මම ගම්පහ ඉඳං එන්න හිටියේ 6.36ට ඕකේ. හිටියා නම් තාමත් ඉන්නවා. ගනේමුල්ලට පස්සේ ත්‍රීවීල් එකක ආවේ. :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ තනි ඇහැට ඇඬෙනවා
    :dull::dull::dull:
    මම අනික් පැත්තට ෆවුසියේ යද්දි
    උඹලා මාව පහු කරන් ඕමන්තේ යනවා.
    :frown::frown::frown:
    මට ලෙක්චර්ස් වැටිලා මචෝ ඉරිදට මගුල..:oo::oo::oo:
    එක පාරක් හර එළකිරි සෙට් එකත් එක්ක කොහෙ හරි යන්න ඕන..
    උඹලා ජූනි 9 නේ යන්නේ..
    මම අන්තිම සතියේ කියුවොත් මොකෝ.
    :baffled::baffled::baffled::baffled:
    මට ගම්පහින් සෙට් වෙන්න පුලුවන්..
    යාල් දේවි ගම්පහ නවත්තනවා..

    අවුලක් නෑ මචං. උඹ කියපංකෝ ලං වෙලා..:yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම ගම්පහ ඉඳං එන්න හිටියේ 6.36ට ඕකේ. හිටියා නම් තාමත් ඉන්නවා. ගනේමුල්ලට පස්සේ ත්‍රීවීල් එකක ආවේ. :angry:

    අඩේ මට එන්නමයි හිත..
    තියෙන ලෙක්චර්ස් දෙක ගැන සලකා බලා Cut කරමි..
    :dull::dull::dull::dull:

    ගිහිල්ලා ඇවිත බොලා දාන ත්‍රෙඩ් ඇහැක් ඇරන් බලන්නත් ඕනැ නේ..
    :lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම ගම්පහ ඉඳං එන්න හිටියේ 6.36ට ඕකේ. හිටියා නම් තාමත් ඉන්නවා. ගනේමුල්ලට පස්සේ ත්‍රීවීල් එකක ආවේ. :angry:
    ඕකේ තමයි අපි ඉස්සර ඉස්කෝලේ යන්නෙත්...උදේ 6.38 ගනේමුල්ලට එනවා...ඒත් මම ඉස්කෝලේ ගිහිල්ල නතර කරනකන් ජීවිතේට වෙලාවට ආපු දවසක් නෑ.....උදේ 10.15 ට ආයෙත් ගම්පහට එනවා කොටුවට යන්න....පොඩ්ඩක් ඒ වෙලාවට ඇවිල්ල බලපන්කො ගම්පහට....අනිවා දාලා තියෙනවා විනාඩි 30ක් ප්‍රමාදයි කියල..
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    මොන මගුලක් තිබ්බත් කමක් නෑ මමත් එනව..! හැබැයි බන් පුරස්නයක් තියෙනවා..!:baffled::baffled: අනිවා රේල් බස් තියෙයිද..?:oo::oo: ගිය සතියේ හලාවත ඉඳන් පුත්තලමට රේල් බස් එකේ යන්න කියල ගිහින් නිකන් හැරිලා ආවා.:angry::angry::angry: ස්ටේසමෙන් නම් කිව්වෙ දැන් රේල් බස් නෑ කියලා හලාවත පුත්තලම.:baffled::baffled::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන මගුලක් තිබ්බත් කමක් නෑ මමත් එනව..! හැබැයි බන් පුරස්නයක් තියෙනවා..!:baffled::baffled: අනිවා රේල් බස් තියෙයිද..?:oo::oo: ගිය සතියේ හලාවත ඉඳන් පුත්තලමට රේල් බස් එකේ යන්න කියල ගිහින් නිකන් හැරිලා ආවා.:angry::angry::angry: ස්ටේසමෙන් නම් කිව්වෙ දැන් රේල් බස් නෑ කියලා හලාවත පුත්තලම.:baffled::baffled::yes:

    :yes::yes::yes:
    බඩු හෑව්...
    උඹ එනවා නම් PM එකක් දාලා කන්ෆර්ම් කරපං.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මොන මගුලක් තිබ්බත් කමක් නෑ මමත් එනව..! හැබැයි බන් පුරස්නයක් තියෙනවා..!:baffled::baffled: අනිවා රේල් බස් තියෙයිද..?:oo::oo: ගිය සතියේ හලාවත ඉඳන් පුත්තලමට රේල් බස් එකේ යන්න කියල ගිහින් නිකන් හැරිලා ආවා.:angry::angry::angry: ස්ටේසමෙන් නම් කිව්වෙ දැන් රේල් බස් නෑ කියලා හලාවත පුත්තලම.:baffled::baffled::yes:

    හලාවත පුත්තලම රේල් බස් එක ලඟදි අයින් කරා මචං.
    ඒත් මඩු පාරට අලුතින් එකක් දැම්මා.:yes::yes::yes: