The Transporter Refueled
කොටස් තුනකින් සමන්විත නවතම ට්‍රාන්ස්පෝටර් කථාමාලාවෙ පළමු වැන්න.
කොටස් තුනකින් සමන්විත නවතම ට්‍රාන්ස්පෝටර් කථාමාලාවෙ පළමු වැන්න.
Last edited:
කෝ බන් ජේසෝන් කාරයා උ නැතුවනම් වැඩක් නැ
ගේම් ඔෆ් ත්‍රොන්ස් එකේ ඩාරියොගෙ චරිතෙ කරපු පොර තමයි මෙ සීරීස් එකට ඉන්නේ.මෙකේ රගපාන්න නිසාලු ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකෙන් අයින් උනේ.
moo maha modayekne bn bln giyama...
GOT eke hitiya nm pattane.
එක තමයි මූට ඩැනෙරිස්ට වඩා හාල්කෑලි ලොකු වෙලානේ.

