මදෑ ෆොටෝ ගන්න කියලා දුන්නා...
ow math me mu danna ekek gen ehuwa aru icu da danne ne poddak balapan kiyala
මම හිතුවා මිසින් වෙලා ඉන්නකොට තවත් බාල්දියක්වත් ඇදගෙනද කියලා
අම්මෝ සෑහෙන දවසකින් සයිට් එකට ගොඩ උනේ.
ගෙදර ආවා වගේ.
පින්තූර දකිනකොට නම් ගොඩාක් දුකයි.
විශේෂයෙන් ඇම් 7 එක දැක්ක වෙලේ ඉඳලා පට්ට දුකයි.
ඒත් මොනා කරන්නද?
හැමදාම වගේ කඩියා එලටම ත්රෙඩ් එක කරලා. පින්තූරත් පට්ටයි. හොඳටම අරගෙන තියනවා.
+8 මගෙං ඕන්.
Ammo Baba
Dawasaka Ai Munge Peththe Yamuda

any time.........!එහෙනම් එච්චරයි...
ඔයාලගෙ පැත්තනම් එළ හොඳෙ...![]()

එදා ඉදලා ඒ නංගි Camera එකක් තියන්න ඉන්න කාවහරි දැක්කම ගිහින් අහනවලු Photo එකක් අරං දෙන්නද කියලා..

අම්මෝ සෑහෙන දවසකින් සයිට් එකට ගොඩ උනේ.
ගෙදර ආවා වගේ.
පින්තූර දකිනකොට නම් ගොඩාක් දුකයි.
විශේෂයෙන් ඇම් 7 එක දැක්ක වෙලේ ඉඳලා පට්ට දුකයි.
ඒත් මොනා කරන්නද?
හැමදාම වගේ කඩියා එලටම ත්රෙඩ් එක කරලා. පින්තූරත් පට්ටයි. හොඳටම අරගෙන තියනවා.
+8 මගෙං ඕන්.

එදා ඉදලා ඒ නංගි Camera එකක් තියන්න ඉන්න කාවහරි දැක්කම ගිහින් අහනවලු Photo එකක් අරං දෙන්නද කියලා..

Photo ගන්න විතරක් නෙවෙයි..
ඉස්කෝලේ යන හැටි..
පාරේ යන හැටි..
ඉතිහාසය..
තව ගොඩක් දේවල් කියලා දුන්නා..
ඊප පස්සේ ඒ නංගි මට නුවර ඉදලා මාතලේට තියෙන Railway Stations ගැන කියලා දුන්නා..